පෘථිවියේ චුම්බක උත්තර ධ්‍රැවය වෙනස් වෙයි

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    අඩෝ මේක ඇත්ත වෙන්න ඇති. ඉස්සර අවුරුද්දට කිරි උතුරවද්දි ලිප හදපු දිශාවට වඩා පහු ගිය අවුරූදු 2-3 දී ලිප හදපු දිශාවේ පොඩි වෙනස්කමක් තියනවා. වෙනදට මාලිමාවෙන් බලද්දි අපේ ගෙදර උතුර අහු උනේ හරියටම බිත්ති මුල්ලක් කෙලින්මයි. ඒත් ඒක දැනට ටික කාලෙකට කලින් වෙනස් වෙලා තියනවා. මාලිමාවේ අවුලක් වෙන්න ඇති කියලා හිතලා ෆෝන් එකෙනුත් චෙක් කරා. ඒක්ත් පෙන්නන්නේ මාලිමාවෙන් පෙන්වන වෙනස් රීඩීන් එකම තමයි
    ඒක නම් එකම අව්රුද්දෙ එක එක මාස වලත් ඕක අර පැත්තට මේ පැත්තට මාරු වෙනවා නේද අංශක 23 1/2 කේස් එකත් එක්ක?
    ඉර නගින බහින පැත්ත එක එක මාස වල ටිකක් වෙනස්නෙ
     
    • Like
    Reactions: NRTG and chatura_CN

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩෝ මේක ඇත්ත වෙන්න ඇති. ඉස්සර අවුරුද්දට කිරි උතුරවද්දි ලිප හදපු දිශාවට වඩා පහු ගිය අවුරූදු 2-3 දී ලිප හදපු දිශාවේ පොඩි වෙනස්කමක් තියනවා. වෙනදට මාලිමාවෙන් බලද්දි අපේ ගෙදර උතුර අහු උනේ හරියටම බිත්ති මුල්ලක් කෙලින්මයි. ඒත් ඒක දැනට ටික කාලෙකට කලින් වෙනස් වෙලා තියනවා. මාලිමාවේ අවුලක් වෙන්න ඇති කියලා හිතලා ෆෝන් එකෙනුත් චෙක් කරා. ඒක්ත් පෙන්නන්නේ මාලිමාවෙන් පෙන්වන වෙනස් රීඩීන් එකම තමයි
    චුම්භක උතුර කොහොමත් වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: NRTG and chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපේ රට යුරෝපය කිට්ටුවට හරි ඇමරිකාව කැනඩාව කිට්ටුවට හරි යාවිද???
    නෑ බං. ඕස්ට්‍රේලියා පැත්තට යන්නේ. එ tectonic plates shift වෙන නිසා.

    exposure to solar radiation,
    destroys the electricity grid.
    no more satellites.
    fucked up situation.
    90% will be extinct
    එහෙම වෙන්නෙ නෑ. Earth mass අඩු වෙන්න ඕනේ නේ ඔය කියන ඒවා නැති වෙන්න.
    ------ Post added on Jan 8, 2025 at 6:38 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,272
    6,792
    113
    East Blue (Goa Kingdom)
    එකත් හොදයි. ඖස්ට්‍රේලියාවට ගිහිල්ල හේත්තු උනාම අපිත් ඔස්ට්‍රේලියන්.
    ලංකාව තියෙන්නේ indian plate එකේ මැද ,
    ඖස්ට්‍රේලියාවට ළඟ තිබුන indian plate එක ඇවිත් euroasian plate එකේ වැදුන පාරට හදුනා කන්ද තමයි හිමලේ .

    තාම වැදිලා ඉවර නැහැ
    තාම හිමලේ උස යනවා .

    අවුරුද්ද්දට centimetre 20 ක වේගෙන් ඇවිත් indian plate එක ඇවිත් euroasian plate එකේ වැදෙන්නේ ඒක ලොකු ස්පීඩ් එකක් ,
    හිමලේ අවුර්දුද්දට centimetre 5 ගානේ උස ගිහින් ඔය ගානට උස . එත් හිමලේ ගොඩක් කඩනය වෙලා උස යනවා වගේම . ඒ නිසා km 9 විතරක් උස

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,019
    113
    සේදවත්ත
    උතුර දකුන මාරු වෙන්න දැන් කොහොමත් due. ටික ටික ඕක මාරු වෙනව.
    transition time එකේදි magnetic field එකට කෙල වෙලා මිනිස්සුන්ට හික් ගෑවෙනවා.
    සෑහෙන්න පරක්කුයි .
     
    • Like
    Reactions: rukshrulz and NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    එහෙම වෙන්නෙ නෑ. Earth mass අඩු වෙන්න ඕනේ නේ ඔය කියන ඒවා නැති වෙන්න.
    ------ Post added on Jan 8, 2025 at 6:38 PM
    නෑ. core එක slow වෙනව. වෙලා ආපස්සට කැරකෙන්න ගන්නවා. එතකොට තමයි shift වෙන්නෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Bird Flying GIF by Martina Scott

    හ්ම්ම්ම්ම්ම්ම්...
     
    • Like
    Reactions: chatura_CN and NRTG