ඒක නම් එකම අව්රුද්දෙ එක එක මාස වලත් ඕක අර පැත්තට මේ පැත්තට මාරු වෙනවා නේද අංශක 23 1/2 කේස් එකත් එක්ක?අඩෝ මේක ඇත්ත වෙන්න ඇති. ඉස්සර අවුරුද්දට කිරි උතුරවද්දි ලිප හදපු දිශාවට වඩා පහු ගිය අවුරූදු 2-3 දී ලිප හදපු දිශාවේ පොඩි වෙනස්කමක් තියනවා. වෙනදට මාලිමාවෙන් බලද්දි අපේ ගෙදර උතුර අහු උනේ හරියටම බිත්ති මුල්ලක් කෙලින්මයි. ඒත් ඒක දැනට ටික කාලෙකට කලින් වෙනස් වෙලා තියනවා. මාලිමාවේ අවුලක් වෙන්න ඇති කියලා හිතලා ෆෝන් එකෙනුත් චෙක් කරා. ඒක්ත් පෙන්නන්නේ මාලිමාවෙන් පෙන්වන වෙනස් රීඩීන් එකම තමයි
ඉර නගින බහින පැත්ත එක එක මාස වල ටිකක් වෙනස්නෙ