Car එකේ petrol ටැන්කියට තෙල් දෙන්නෙ කලු බටය වෙනුවට ගෑස් ලිපේ තියන වගෙ සුදු පාට විනිවිද පේන බටයක් සෙට් කරොත් අවුල්ද
ගෑස් ලිපට එන්නෙ තැඹිලිපාට විනිවිද පේන්නැති බටයක්නෙCar එකේ petrol ටැන්කියට තෙල් දෙන්නෙ කලු බටය වෙනුවට ගෑස් ලිපේ තියන වගෙ සුදු පාට විනිවිද පේන බටයක් සෙට් කරොත් අවුල්ද
අවුල්... කාර් එකට විතරක් නෙමෙයි ට්‍රාන්ස්පේරන්ට් බටේ ගෑස් එකටත් අවුල්.
ඔය මැටීරියල් එක කාලයක් ගියාම, තියෙන විදිහටම හැඩගැහෙනව. ඒ කියන්නෙ, සොකට් එකකට ගැහුවම බටේ ඇදිල පලල් වෙලානෙ හිරවෙන්නෙ,
කාලයක් සොකට් එකට ගහල තිබ්බම බටේ සොකට් එකේ ප්‍රමානෙටම හැඩගැහෙනව. ආයෙ ගැලෙවුවත් බටේ පලල්වුන තැන හැකිලෙන්නෙ නෑ. බෙන්ඩ් වුන තැන් වෙනස් වෙන්නෙත් නෑ. එහෙම වුනාම ලීක් කරන්න බලනව. ප්‍රෙශර් වලට ඔරොත්තු දෙන්නෙ නෑ. කල් යනකොට, බටේ කර වෙලා ක්‍රැක් වෙන්නත් පුලුවන්.
කලු බටේට වඩා තික්නස් එකත් අඩුයි.
කලු බටේ කල් ගියාට වෙනස් වෙන්නෙ, කරවෙන්නෙ
එහෙනම් තාවකාලිකව දාල දුවන්න. හැබැයි බටේ ගැන අවධානෙන් ඉන්න වෙනව. ලීක් කරල අවුලක් ගියොත් වාහනෙත් ගිණිගන්න මගුලක්.එක පට්ට ගාණක් කියයි
තව දෙයක්,එක පට්ට ගාණක් කියයි
Yepඅවුල්... කාර් එකට විතරක් නෙමෙයි ට්‍රාන්ස්පේරන්ට් බටේ ගෑස් එකටත් අවුල්.
ඔය මැටීරියල් එක කාලයක් ගියාම, තියෙන විදිහටම හැඩගැහෙනව. ඒ කියන්නෙ, සොකට් එකකට ගැහුවම බටේ ඇදිල පලල් වෙලානෙ හිරවෙන්නෙ,
කාලයක් සොකට් එකට ගහල තිබ්බම බටේ සොකට් එකේ ප්‍රමානෙටම හැඩගැහෙනව. ආයෙ ගැලෙවුවත් බටේ පලල්වුන තැන හැකිලෙන්නෙ නෑ. බෙන්ඩ් වුන තැන් වෙනස් වෙන්නෙත් නෑ. එහෙම වුනාම ලීක් කරන්න බලනව. ප්‍රෙශර් වලට ඔරොත්තු දෙන්නෙ නෑ. කල් යනකොට, බටේ කර වෙලා ක්‍රැක් වෙන්නත් පුලුවන්.
කලු බටේට වඩා තික්නස් එකත් අඩුයි.
කලු බටේ කල් ගියාට වෙනස් වෙන්නෙ, කරවෙන්නෙ නෑ.
Na ban aulak na Japanese engineers la awrudu ganan research karala karapu design ne ban, owa ubata easily ubata one widihata hadaganna puluwan machanCar එකේ petrol ටැන්කියට තෙල් දෙන්නෙ කලු බටය වෙනුවට ගෑස් ලිපේ තියන වගෙ සුදු පාට විනිවිද පේන බටයක් සෙට් කරොත් අවුල්ද