පෙට්ටියෙන් එළියත් බලන්න......
Think Outside The Box
ලංකාවේ මිනිස්සු පිළිගන්න විදිහට මිනිහෙක්ට සතුටෙන් ඉන්න නම් ගෙදරක් ,වාහනයක් තියෙන්න ඕනි අවරුදු 30 වෙද්දී වත් කසාද බැඳලා ඉන්න ඕනි අඩු ගානේ එක ළමයෙක් හරි හදන්න ඕනි .අපි හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව target කරන්නේ ජීවිත කාලය ඇතුලෙදි ඔය දේවල් ටික ලබා ගන්න නේ ..........මේ දේවල් වලින් එහාට ඇත්තටම ජීවිතේ මොනවද තියෙන්න ඕනි.....ගොඩක් දෙනෙක් marry කරද්දී ඇත්තටම marriage එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ?? වයසට ගියාම අපිව බලාගන්න කෙනෙක් ද ??