පෙට්ටිය ගෙදරින්ම ගෙනෙන් 🔴

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    කොරෝනා ආසාදිත පුද්ගලයකු මිය ගිය පසු මෘතදේහ බහාලීම සඳහා මිනී පෙට්ටියක් අදාල පුද්ගලයාගේ පාර්ශවයෙන් ලබාදිය යුතු බව රජය විසින් දැනුම් දී ඇත.

    කොළඹ ජින්තුපිටියේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතව මිය යාමෙන් පසු ඔහු ඥාතීන්ටද මේ බව දැනුම් දී ඇත.

    රජයෙන් කරන්නේ ආදාහනය කිරීම පමණක් බවත් මිනීපෙට්ටිය ලබාදිය යුතු බව පැවසුයේ යයිද මියගිය අයගේ ඥාතීන් පැවසූහ.

    මීට පෙරද වාර්තා වූයේ මිනී පෙට්ටියක් ලබා ගැනීමට නොහැකි වූ අවස්ථාවන රෝහල් කාර්ය මණ්ඩල විසින් මුදල් එකතු කර එය ලබා දී තිබූ බවයි.

    මගේ අදහස. පෙට්ටි වල දාලා තේරුමක් නැ. එකපාර ඔය බැග් එක පිටින්ම පිච්චුවනම් ඉවරයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මගේ අදහස. පෙට්ටි වල දාලා තේරුමක් නැ. එකපාර ඔය බැග් එක පිටින්ම පිච්චුවනම් ඉවරයි.
    ඔයාගේ බොඩි එක ගැන ඔයාට තීරණ ගන්න පුළුවන්. අනුන්ගේ බොඩි එක ගැන තීරණ ගන්න අපිට අයිතියක් නැහැනෙ?
    ඔක්කොම ආගම බලන්නේ නැතිව හැමෝගෙම bodies ටික කොරෝනා කේස් එක නිසා ෑග් වල දාල පුච්චනවා නම් ප්‍රශ්නයක් නැහැ. අරයගෙ පෙට්ටිය දාන්නයි මෙයාගේ බෑග් එකේ දාන්නයි අනිත් එක්කෙනා ආදාහනය කරන්න මෙයාව වලලන්න ගිහාම තමයි ඔය මැල්ලුම් ප්‍රශ්න එන්නේ
    බුද්ධාගමට අනුව නම් මැරුණා ඉන්පස්සෙ මොනව උනත් එකයි...
    ඒත් මැරුණ කෙනා වෙන ආගමක නං කතන්දරේ වෙනස්
     
    දැනට කොහෙමත් කරන්නේ ඔකනේ. හැමෝම පුච්චනවාා.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අම්මපා තම්බියෙක් මිනීපෙට්ටි කඩයක් වත් දාලද 🥴හදිස්සියේ සාර් මෙහෙම දෙයක් කිව්වේ. ගන්න ඕනා තැනක් එහෙම දාලා නැද්ද තාම :unsure:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මගේ අදහස. පෙට්ටි වල දාලා තේරුමක් නැ. එකපාර ඔය බැග් එක පිටින්ම පිච්චුවනම් ඉවරයි.

    true, if they cannot spend :dull: :(

    වැඩ කරන අපේ කැ**, මව්බිමට කෙල්ලි සැමදා , රටට කෙලින්න කෙනෙක් වේනම් , ඒ මුයි උතුම් කැ** :dull::oo:

    වැඩ කරන අපේ විරුවා . . . . . . . . . . . . 😁😁මව්බිමට හෙමින් $කුවා.. 🤐
     
    • Haha
    Reactions: emoji diaries