කොරෝනා ආසාදිත පුද්ගලයකු මිය ගිය පසු මෘතදේහ බහාලීම සඳහා මිනී පෙට්ටියක් අදාල පුද්ගලයාගේ පාර්ශවයෙන් ලබාදිය යුතු බව රජය විසින් දැනුම් දී ඇත.
කොළඹ ජින්තුපිටියේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතව මිය යාමෙන් පසු ඔහු ඥාතීන්ටද මේ බව දැනුම් දී ඇත.
රජයෙන් කරන්නේ ආදාහනය කිරීම පමණක් බවත් මිනීපෙට්ටිය ලබාදිය යුතු බව පැවසුයේ යයිද මියගිය අයගේ ඥාතීන් පැවසූහ.
මීට පෙරද වාර්තා වූයේ මිනී පෙට්ටියක් ලබා ගැනීමට නොහැකි වූ අවස්ථාවන රෝහල් කාර්ය මණ්ඩල විසින් මුදල් එකතු කර එය ලබා දී තිබූ බවයි.
මගේ අදහස. පෙට්ටි වල දාලා තේරුමක් නැ. එකපාර ඔය බැග් එක පිටින්ම පිච්චුවනම් ඉවරයි.