ඒක තිරණය වෙන්නේ කෙල්ලගේ චේතනාව මත තමයි. මම නම් කියන්නේ වටේ ගිය කෙල්ලොන්ව බදින්න එපා, boyfriends 4,5 etc.. වගේ හිටපු කෙල්ලොන්ව බදින්නත් එපා එහෙම කෙල්ලෝ සංචාරකයෝ වගේ උන් දන්නේ නෑ පවුලක, relationship එකක වටිනාකම. උන් කොල්ලන්ව ආශ්රය කරන්නේ වාසියට නැත්නම් කොල්ලෙක් නැති හින්දා. අනික උන් පොඩි ප්රශ්ණයක් ආපු ගමන් දාලා යන types එතකොට උබේ කාලය, ධනය නාස්ති වෙයි. හොද කෙල්ලෙක් නම් boyfriends 4,5 etc.. තියාගන්නේ නෑ උන් හොදට උන්ගේ කොල්ලව තෝරගෙන ප්රශ්ණයක් ආපු ගමන් විසදගෙන relationship එක කොහොම හරි තියාගන්න බලන්නේ අන්න ඒ වගේ කෙල්ලෝ දාගත්තොත් උබට ඉන්න පුලුවන් ජීවිත කාලයටම ඒකිත් එක්ක හොදන් නමුත් අර සංචාරක type කෙල්ලෙක් සෙට් වුනොත් ඒකි දාලා යයි උබව ප්රශ්නයක් ආපු ගමන්ම මොකද උන් බලන්නේ උන්ගේ වාසියයි උන් ඉන්නෙත් උන්ට වාසි වෙන තැනයි. මේක කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොන්ටම පොදුයි. කන්යාවක් වෙන හෝ නොවන එක ප්රශ්ණයක් නෙවෙයි. නමුත් කන්යාවක් නෙවෙයි නම් health එක check කරලා බැදපන්.



podi podi randu yanawaa dennaa athare eiwata okath patalawa gaththoth marriage eika gewanna amarui oba kiyala thiyena widihata kellaa oya case eika mulinma kiyanna aththee hithe oka thada karan boru karamin jivath wennaa bari hinda wennaa athi
obata aththatama adare nam kellaa gee athithaya amathaka karala danna puluwan 
