පෙට්ටි~ආරක්ෂාකරගමු

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mey koacchi dakinakota hamadaama Hatton station bassa dawas matahk wenne..ela ela.uba talawakelle patthe enawada?

    තලවාකැලේ එනවා නම් ඉස්සෙල්ලාම උඹට තමා කියන්නේ. බලමු. ආවොත් සැට් වෙමු. :cool:

    Niyamai, Sehena Honda wedak. May pictures adu gane Railway Dept ekewat netuwa ati.....
    Kawadada Electric Trains gena danne :)

    මේ පාර එන්ජින් ත්‍රෙඩ් එක බලන්න යාලුවා. මගේ එලකිරි බ්ලොග් එකේ ඇති. ඒකේ තියනවා විස්තර. ගිහින් බලන්න. :)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙන්න තවත් ඊරිසියා කාරයෙක් අවිල්ලා.....:lol::lol:

    මචං පෙරේරා දාන්නෙ මොනවගේ ත්‍රෙඩ්ද කියල අපි හොදට දන්නවා...උඹ මේ ගොං පාර්ට් දාන්නැතුව පලයන් බං......ඕක දාපං joke section එකේ rep එකක් වත් හම්බුවෙයි.....

    Mokada me kastiyama walge pagagena.
    Methana mama narakak kiyala thiyenawada.:no::no:
    Mamath koochchi walata aasa ekkenek bans.
    Thawa Ape koochchci pererata pennanna thiyena dewalui mama methana daala thiyenne.
    Anthimata podi vihiluwak karaata umbalata ochchcara dOOn yanne mokada??:growl::growl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙන්න තවත් ඊරිසියා කාරයෙක් අවිල්ලා.....:lol::lol:

    මචං පෙරේරා දාන්නෙ මොනවගේ ත්‍රෙඩ්ද කියල අපි හොදට දන්නවා...උඹ මේ ගොං පාර්ට් දාන්නැතුව පලයන් බං......ඕක දාපං joke section එකේ rep එකක් වත් හම්බුවෙයි.....

    Mokada me kastiyama walge pagagena.:eek::eek:
    Methana mama narakak kiyala thiyenawada.:no::no:
    Mamath koochchi walata aasa ekkenek bans.
    Thawa Ape koochchci pererata pennanna thiyena dewalui mama methana daala thiyenne.
    Anthimata podi vihiluwak karaata umbalata ochchcara dOOn yanne mokada??:growl::growl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම එලකිරි එකේ දාන්නේ කෝච්චි ත්‍රෙඩ්ස් විතරමද? :oo:මම ෆෝරම් එකට වෙන කිසිම වැදගත් දෙයක් දීලා නැද්ද? :sorry: මම ෆෝරම් එකේ survive වෙන්නේ Members ලාට කෝච්චි පෙන්නලාද? :(

    No No Macho mama thawa umbata pennanna thiyena dewal tikak mathak kale. Mamath koochchi lover kenek thama podi kaale indalama.
    Podi wihiluwakui kale. Mekata ochchara tharaha ganna epa ban.
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    Mokada me kastiyama walge pagagena.:eek::eek:
    Methana mama narakak kiyala thiyenawada.:no::no:
    Mamath koochchi walata aasa ekkenek bans.
    Thawa Ape koochchci pererata pennanna thiyena dewalui mama methana daala thiyenne.
    Anthimata podi vihiluwak karaata umbalata ochchcara dOOn yanne mokada??:growl::growl:

    මීට පස්සෙ හෙහෙනම් JK කියල දාපං විහිලුවක් නම්.....ඒක නෙමෙයි ඇයි උඹ පෝස්ට් එක දෙපාරක් දැම්මෙ......:eek:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔන්න මන් පෙරේරට පොරොන්දු උනු විදිහට මං ගත්ත පිංතූර

    ____________________________

    මේ පුත්තලම දුම්රිය ස්ථානය

    47142_159611277389400_100000215851464_552654_8288042_n.jpg

    ඔය පේන්න තියෙන්නේ පුත්තලම පාලාවිය සිමෙන්ති කම්හලට හුනුගල් ගෙනියන පෙට්ටි

    61111_159611154056079_100000215851464_552650_3428397_n.jpg

    සිමෙන්ති කම්හලේ දී මේ පොඩි පෙට්ටි හැම එකක් ම මුනින් අතට හරවල තමා ඇතුලේ තියන හුනු ගල් ටික ගන්නේ

    47142_159611274056067_100000215851464_552653_2596374_n.jpg

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    mamath hari asai trains walata. School holidays walata Anuradhapura yanawa train eke. 1st class A/C coach eke samahara dawas walata giya. Hebei ticket eka nam patta ganan :)