පෙට්ටිය කැඩිලද කියලා බලන චාරිත්රය ලංකාවේ තවම තියනවනේ. ඒක බලන්නේ කොහොමද සිම්හලූ. කවුරු ඇවිත්ද පෙට්ටිය කැඩිලද නැද්ද කියලා චෙක් කරන්නේ. බැදපු කුකුල්ලු මේ ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න. මමත් ළගදි බදිනවා. ඒත් මම මේවා බලනවට කැමති නෑ. කවුරු හරි ඇවිත් මේක චෙක් කරන්න හැදුවොත් නෑදෑකම් පැත්තක තියලා ගහලා පන්නනවා. මේ චාරිත්රය බලන්නේ කවුද? බලන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න.
දෙමළ , මුස්ලිම් අයත් මේ වගේ චාරිත්ර කරනවද කියලා මුස්ලිම් , දෙමළ කුකුල්ලු ඉන්නව නම් අපිව දැනුවත් කරන්න.
කෙල්ලගේ අම්මා එනවා වේ වැල අරගෙන.
හදිසියේ වත් කැඩිලා හෝ damage නම්
DHL නම් මේකට complain කරපන් - 0112 304 304
Domex නම් මේකට complain කරපන් - HOTLINE 011 7 759 759
Certis Lanka Courier නම් මේකට complain කරපන් - +9411 269 2692
Pronto Lanka නම් මේකට complain කරපන් - (+94) 112 102 700
Citypak නම් මේකට complain කරපන් - (+94) 011 470 39 00
UPS International නම් මේකට complain කරපන් - Tel. : +94 114 414 000
FedEx නම් මේකට complain කරපන් - (94) 11 4522222
Prompt Xpress නම් මේකට complain කරපන් - +94 114 422 733
TNT Sri Lanka නම් මේකට complain කරපන් - Tel: (94) 11 4522222