අද ඉවර උනා වාහනේ තෙල්, හෙටත් තෙල් එයි, ඒත් ගහන්න සල්ලි නැ 


kollakaala maralath yai ban
අනිවාර්යයෙන් මිනී මරාගන්නවා එහෙම තත්වයක් ආවොත්.එහෙම උනොත් මල කෙලියක් වෙන්නෙ. ඒත් ඉතින් ඒ වගේ පාරකින් ඇරෙන්න වෙන පාරකින් ගෙදර යන්න විදිහක් නැති උන්ට තමා කෙලවෙන්නේ.
salli (dollar) nahameka attada.. ara ranil nam kiwwe 50%K wath dei kiala.. mokakda wenne ethakota.. mung thel tikakwath order karanna danne nedda..
සිංහලූගේ අපායේ ඉන්ටවල් ඉවරයි . අවුරුදු 70වක් ගත්ත ආතල් දෛවයේ රිවස් වෙලා සිංහලූ අතටම එන්නේ දැන් තමා

Danma polime meda inna ekekta erenna heta gahanawa boru puthee...e taram polim hema shed ekemaඅද ඉවර උනා වාහනේ තෙල්, හෙටත් තෙල් එයි, ඒත් ගහන්න සල්ලි නැ![]()
හරියටම මතක නැහැ.එලකිරි කියල සයිට් එකක @Indrajith Gamage කියල පොරක් නේද?
Neee..full gahanawa...samahara ewage can walatath gahanawa ...city limit tamai mehe can gahanawa adu..anithwage can walatath gahanawa full gahalaLimit ekak nadda dan?

Neee..full gahanawa...samahara ewage can walatath gahanawa ...city limit tamai mehe can gahanawa adu..anithwage can walatath gahanawa full gahala![]()
Meka hariyanne nethi sellamak..epa wenawaneMeheth can gahuwa dakka, polima nisa mama awa enna gahanne nathuwa
40L wage thiyenawa car eke next month wenakam shape
Meka hariyanne nethi sellamak..epa wenawane

Mama dunne nee ban ..sira kiyanne math ekka ekek tarahath una mama e kale benala okata...mama kohomath okunge family gena dannawa ape yaluwo innawa oya gameHnda wade apita uda dagena gihin chande dunnata![]()
