පෙට්රල් හෙට විතරයි

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    kollakaala maralath yai ban
    එහෙම උනොත් මල කෙලියක් වෙන්නෙ. ඒත් ඉතින් ඒ වගේ පාරකින් ඇරෙන්න වෙන පාරකින් ගෙදර යන්න විදිහක් නැති උන්ට තමා කෙලවෙන්නේ.
    අනිවාර්යයෙන් මිනී මරාගන්නවා එහෙම තත්වයක් ආවොත්.
     
    • Like
    Reactions: kandahar and NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    288203992_597190258641010_879920657246753521_n.jpg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අද ඉවර උනා වාහනේ තෙල්, හෙටත් තෙල් එයි, ඒත් ගහන්න සල්ලි නැ :(
    Danma polime meda inna ekekta erenna heta gahanawa boru puthee...e taram polim hema shed ekema
     
    • Like
    Reactions: kandahar

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    අපේ පැත්තෙ එක ෂෙඩ් එකක පොසොන් එකට කළින් පොම්පෙ කැඩිලා පෙට්‍රල් ගහන්න විධියක් නැතුව 95 න් ලීටර් 4400 ක් ඉතුරු වෙලා තිබුණා. මට නම් ඒකෙන් full කරගන්න luck එක හම්බවුණා. උදේ 9 ඉඳන් දවල් 3.40 වෙනකන් ඉඳලයි වැඩේ කරගත්තෙ. කරුමයක් ඕයි මේක නම්....
     
    • Like
    Reactions: kandahar

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Neee..full gahanawa...samahara ewage can walatath gahanawa ...city limit tamai mehe can gahanawa adu..anithwage can walatath gahanawa full gahala:P

    Meheth can gahuwa dakka, polima nisa mama awa enna gahanne nathuwa :lol:

    40L wage thiyenawa car eke next month wenakam shape
     
    • Like
    Reactions: kandahar

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Hnda wade apita uda dagena gihin chande dunnata :dull:
    Mama dunne nee ban ..sira kiyanne math ekka ekek tarahath una mama e kale benala okata...mama kohomath okunge family gena dannawa ape yaluwo innawa oya game:P

    Munge salli tikak genna ona ratata okkoma horunge..nethnam loku nayak anna ona...ahemath nethnam meka kawruhari ratakin ganna ona...nethuwa meka nawathinne nee..

    Government aluth appointments tika balapan...GAQ....therumak nane...talent aththeth nee godak...
     
    • Like
    Reactions: kandahar