අපි මේ නංගිලාගේ පෙට්ටිය ගැන හිතන එක අමතක කරන්න ඕනී.මේක මහ ගෝත්රික මතවාදයක්.වික්ටෝරියා කතෝලික සංකල්පයක්. මම නම් මේක ගැන තඹේකට හිතන්නේ නෑ.මම හිතන්නේ අපි බුද්ධිය දියුනු කර ගමු තරුනයන් වශයෙන්.මේ අයට වෙම අසාධාරනය නවත්වමු.මේක නිකන් මානසික සංකල්පයක්.බෞද්ධයන් වශයෙන් හිතපල්ලා.