පෙට්‍රල් අවුලක් ද මේ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ඒ ගෑනි පෙට්‍රල් ගහන්න කියලා වීදුරුව පාත්කරලා දීලද මන්දා.

    පහුගිය ටිකේම වාහන හුගක් ගිනිගත්තානේ
     
    • Like
    Reactions: NRTG

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    හොදයි හොදයි අනාථ සිංහලු ටික ඉක්මනට වද වීගෙන යනවා.
    පොල්තෙල් වලින් වද කරා, මිරිස් වලින් වද කරා, ගෑස් බෝම්බ ගහලා වදකරා.
    බඩු මිල වැඩි කරලා, කන්න කෑම නැති කරලා වද කරා. දැන් වාහන පුපුරවලා වද කරනවා.
    ඊලග මෙහෙයුම කතෝලික සිංහල ගැටුම් ඇති කර කුරුසකාරයන් වද කිරීමේ මෙහෙයුමයි :cool:
    මේ ලැබෙන්නේ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ඉන්දුනීසියන් මුස්ලිම් වරු ශ්‍රී ලංකාව එක්සේසත් කරලීමේ සුභාරංචියයි. :love2:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අඩේ අන්තිමට fire brigade එකෙන් ඇවිත් කලු වුන ටික හෝදලා දෙනවා නේ :love:
    අඩේ සිරාවට මම ඕක ලියන්න එනකොට දාල .උන් අලුටික හෝදනවා
     
    • Like
    • Love
    Reactions: SDR2000 and NRTG

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    පෙට්‍රල් කොහොමත් ගිනි ගන්නවනෙ....
    ලීක් එකක්, වයර් ශෝට් එකක් වගේ අවුලක් තියෙන්න ඇති...
    ohoma kiwwama mathak une, mage horn dekak thiyenawane, ein ekaka mn wire eka galawala nikan dala thiyenne. eka aulk nadda? naththn gum tape kallak alawannada?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ohoma kiwwama mathak une, mage horn dekak thiyenawane, ein ekaka mn wire eka galawala nikan dala thiyenne. eka aulk nadda? naththn gum tape kallak alawannada?
    හෝන් ස්විච් එක ඔන් වෙන්නෙ නැති වෙලාවට අවුලක් නෑ.
    ඒත් වැරදිලා හරි ස්විච් වුනොත්, බොඩි එකට අර්ත් වුණත් ඇති, ශෝට් වෙන්න.

    ඒ නිසා වයර් එකේ කොන අඬුවකින් කපල (එළියට තියෙන කම්බි ටික අයින් කරන්න) ටේප් කරන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙට්ටල් අවුල් නම් ගිනි ගන්නෙ නැනෙ 🤭🤭ඔන්න මග හිට්ට වගේ කිවනම් පිලිගන්ඩ තිබ්බ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුන් සංයුතිය වෙනස් කරාවත්ද?

    මමත් මේ සැරේ ඉන්ශුවර් කරද්දී මාකර්ට් වැලියු එකම දැම්ම, නැත්නම් කරුමෙටවත් ගිහිගත්තොත් කෙල වෙනව.