aththatama petrol nisada bn ehema wenne? :/
Petrol ithin gini gannawa thamai neමුං කියන්නෙ පෙට්‍රල් ගහපු ගමන් ගිනි ගත්තා. කියලා නේ.
Petrol ithin gini gannawa thamai ne![]()


අඩේ සිරාවට මම ඕක ලියන්න එනකොට දාල .උන් අලුටික හෝදනවාඅඩේ අන්තිමට fire brigade එකෙන් ඇවිත් කලු වුන ටික හෝදලා දෙනවා නේ![]()
ohoma kiwwama mathak une, mage horn dekak thiyenawane, ein ekaka mn wire eka galawala nikan dala thiyenne. eka aulk nadda? naththn gum tape kallak alawannada?පෙට්‍රල් කොහොමත් ගිනි ගන්නවනෙ....
ලීක් එකක්, වයර් ශෝට් එකක් වගේ අවුලක් තියෙන්න ඇති...
හෝන් ස්විච් එක ඔන් වෙන්නෙ නැති වෙලාවට අවුලක් නෑ.ohoma kiwwama mathak une, mage horn dekak thiyenawane, ein ekaka mn wire eka galawala nikan dala thiyenne. eka aulk nadda? naththn gum tape kallak alawannada?