පෙට්‍රල් ආයේ වැඩි කරලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    පෙට්‍රල් ආයේ වැඩි කරලා

    Lanka IOC revises fuel prices from midnight today: Lanka Auto Diesel to be reduced by Rs.9 (Rs.104) & Petrol 92 increased by Rs.5 (Rs.140) per litre -LIOC
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතිං IOC එකෙන් ගහන්න එපා කුකුලෝ.
    මම නම් කවදත් IOC එකෙන් තෙල් ගහන්නෙ නෑ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතිං IOC එකෙන් ගහන්න එපා කුකුලෝ.
    මම නම් කවදත් IOC එකෙන් තෙල් ගහන්නෙ නෑ.

    ගෙදරට මීටර් 300ක් විතර දුරුන් IOC එකක් තියෙද්දි මං කිලෝමීටර් 5ක් ගිහින් තෙල් ගහන් එනව සිපෙට්කො එකෙන්. :rofl:

    ගෙවල් කිට්ටුව එක පට්ටම හොරට ගහන්නෙ. වැරදිලවත් යන්නෙ නෑ ඒකටනම්.:growl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ඉතිං IOC එකෙන් ගහන්න එපා කුකුලෝ.
    මම නම් කවදත් IOC එකෙන් තෙල් ගහන්නෙ නෑ.




    ඒ වුනාට කාලෙකට IOC ලාභයි කාලෙකට සිපෙට්කෝ ලාභයි :baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,274
    32,007
    113
    සමනලයාගේ වීරක්‍රියා...:angry:

    Capture.png


    https://www.imf.org/en/News/Article...ge-under-eff-grants-waivers-approves-disburse