මොකක්ද බන් ඒ සිද්ධිය?? ඔය Common Rail සීන් එකට බලපාන්නේ Cetane Rating එකයි, Sulfur Level එකයි.. ඔය දෙක වෙනස් කරන්න නම් ඉතින් ඉන්ධනයේ පරමාණුක ව්‍යුහයේ වෙනස්කම් කරන්න වෙනවා.. එහෙම කරන්න පුළුවන් ගැජමැටික් එකක් තියෙනවද බන්??
![]()
mewa pal boru ahuwenna ahuwenna epa....muladi hoda unata passé kelawenawa...anivaryaiඑතකොට මචන් අර සොල්ට්‍රෝන් දාන්න හොඳ නැද්ද? අර හැම තැනම තියෙන්නේ fuel station වල.. ගොඩක්ම තියෙන්නේ Ceypetco වල
Enzyme based Fuel Treatment
![]()
![]()
ලොල්.. කව්ද උලමෙක් මගේ රෙප් කපලා මේ ත්‍රෙඩ් එකට... හා හා.. අනික් උන්ව ගොනාට අන්දලා මදිය තර කර ගන්න අනාතයෙක්ද කොහෙද... නමකුත් නෑ ඌට... පව් අනාතයා..
කරන වැඩ ටික දිගටම කරගෙන යන්න. ජයවේවා..
ow matho..mage gawa tiyenne EG8 Manual ekak.. Honda wala nam thanikarama Driverge style ekata thama petrol karanne...![]()
Octane Rating එක වැඩි කරනවා කිව්වට ඇත්තටම මේවගෙන් වැඩි කරන්නේ ස්වයං-ජ්වලන උෂ්ණත්වය (Flash-Point) කියන සාධකය. හැබැයි ඉතින් Flash Point එක වැඩි කරනකොට ඉබේම Octane Rating එකත් වැඩි වෙනවා..... mcn octane rating ekka wadi karanakota flash point ekka adu wenava neda??


super machaan...!!!
patta.. godak watina deyak !! thank you machoo
පට්ට බන්.. පෝස්ට් 450 මෙච්චර රෙප් එකතු කරන්න හැකිවීමත් පට්ටයි.. ඔන්න තවත් 8+ එව්ව.
thnx..
bump
patta machan.
පට්ට මචන්
elaz