පෙට්‍රල් ඉතුරු කරන්න ගිහින් කෙලව ගැනීම.

aruna47

Well-known member
  • :confused::confused: මොකක්ද බන් ඒ සිද්ධිය?? ඔය Common Rail සීන් එකට බලපාන්නේ Cetane Rating එකයි, Sulfur Level එකයි.. ඔය දෙක වෙනස් කරන්න නම් ඉතින් ඉන්ධනයේ පරමාණුක ව්‍යුහයේ වෙනස්කම් කරන්න වෙනවා.. එහෙම කරන්න පුළුවන් ගැජමැටික් එකක් තියෙනවද බන්??:confused::confused::confused:

    mamath dana gatte lagadi... wisthara mama ahala kiyannam
     

    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    එතකොට මචන් අර සොල්ට්රෝන් දාන්න හොඳ නැද්ද? අර හැම තැනම තියෙන්නේ fuel station වල.. ගොඩක්ම තියෙන්නේ Ceypetco වල

    Enzyme based Fuel Treatment


    home.jpg




    4659_original.jpg
    mewa pal boru ahuwenna ahuwenna epa....muladi hoda unata passé kelawenawa...anivaryai
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලොල්.. කව්ද උලමෙක් මගේ රෙප් කපලා මේ ත්‍රෙඩ් එකට... හා හා.. අනික් උන්ව ගොනාට අන්දලා මදිය තර කර ගන්න අනාතයෙක්ද කොහෙද... නමකුත් නෑ ඌට... පව් අනාතයා..
     
    • Like
    Reactions: 1118lakmalkumara

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල්.. කව්ද උලමෙක් මගේ රෙප් කපලා මේ ත්‍රෙඩ් එකට... හා හා.. අනික් උන්ව ගොනාට අන්දලා මදිය තර කර ගන්න අනාතයෙක්ද කොහෙද... නමකුත් නෑ ඌට... පව් අනාතයා..

    ඕව ගනන් ගන්න එපා බන්..:) කරන වැඩ ටික දිගටම කරගෙන යන්න. ජයවේවා..:D
     

    dula_s

    Member
    Jun 15, 2010
    25
    1
    3
    colombo
    Octane Rating එක වැඩි කරනවා කිව්වට ඇත්තටම මේවගෙන් වැඩි කරන්නේ ස්වයං-ජ්වලන උෂ්ණත්වය (Flash-Point) කියන සාධකය. හැබැයි ඉතින් Flash Point එක වැඩි කරනකොට ඉබේම Octane Rating එකත් වැඩි වෙනවා..... mcn octane rating ekka wadi karanakota flash point ekka adu wenava neda??
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Octane Rating එක වැඩි කරනවා කිව්වට ඇත්තටම මේවගෙන් වැඩි කරන්නේ ස්වයං-ජ්වලන උෂ්ණත්වය (Flash-Point) කියන සාධකය. හැබැයි ඉතින් Flash Point එක වැඩි කරනකොට ඉබේම Octane Rating එකත් වැඩි වෙනවා..... mcn octane rating ekka wadi karanakota flash point ekka adu wenava neda??

    නැහැ මචන්.. Flash Point එක අඩු වෙනකොට අඩු උෂ්ණත්වයකදී ඉබේ දහනය ආරම්භ වෙනවා.. ගොඩක් ඉහල සම්පීඩන අනුපාතයක් (Compression Ration) තියෙන එන්ජින් වල සම්පීඩන (Compression Stroke) පහර අවසානයේදී සිලින්ඩරයට පිරුන ඉන්ධන වායු මිශ්‍රණය ඉහල උෂ්ණත්වයකට පත් වෙනවා. එතැනදී Spark Plug එකෙන් දහනය සඳහා අවශ්‍ය Spark එක දෙන්න කලින් දහනය ආරම්භ උනොත් ඒක එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න බලපානවා. ඒ නිසා Flash-Point කියන සාධක පුළුවන් තරම් ඉහල අගයකට පත් වෙන ඒක තමා වාසි.. එතකොට සම්පීඩන අනුපාතය කොච්චර වැඩි උනත් අපි Spark Plug එකෙන් දහනය ආරම්භ කරවනකල් දහනයක් වෙන්නේ නැහැ. :):)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    super machaan...!!!

    patta.. godak watina deyak !! thank you machoo

    පට්ට බන්.. පෝස්ට් 450 මෙච්චර රෙප් එකතු කරන්න හැකිවීමත් පට්ටයි.. ඔන්න තවත් 8+ එව්ව.



    patta machan.

    පට්ට මචන්


    එළකිරි...