පෙට්‍රල් ගණන් යනවා

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,435
    5,625
    113
    Panadura
    පෙට්‍රල් ගණන් යනවා

    අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක් රු.3 කින් සහ ඩිසල් රු.1 කින් වැඩි වෙනවලු. මිල සුත්‍රය යළි ක්‍රියාත්මකයි. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    image_ebbbef6f09.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,871
    3,885
    113
    USA
    දැන් අරුන් බස් ගාස්තු වැඩි කරන්ඩ වෙනවා අපිට පට්ට පාඩුයි කියයි
    :oo::oo::oo: