පෙට්‍රල් ගාන හාරසිය ගනාට රෙජිස්ට්‍රඩ් නේද? යුද්දත් නෑ මුකුත් නෑ

shenat

Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඉන්නෙ අනුන්ගෙ වැඩ වලට උගෙ නම දාන පොන්නයෙක්නෙ 🤭 🤭

    රිදුනද? 😂

    කොච්චර පුම්බන්න හැදුවත් උබලගෙ ගොබ්බයා ඉතිහාසෙ රට බංකොළොත් කරපු පළමු සහ එකම පින් ජනපති විදියට තමයි ඉතිහාසගත වෙන්නෙ. 🤌🏼🤌🏼😹💩
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මේසේට ගහල හාල් වැඩි කරා
    CEB එක කඩන එක බාගෙට කරලා යුද්දේ පිටින් දාල current bill වැඩි කරා අස්ප ගානකින්
    යුද්දේ යුද්දේ කියල තෙල් වැඩි කරා
    දැන් මේ දවස් වල annual tax assessments දෙන්න බය වෙලා ඒකත් එක්ක සෙල්ලන් කර කරා ඉන්නවා.

    පිස්සු විමුක්ති පෙරමුණ