පෙට්‍රල් ටැංකි ලීක් වලට තිත - වටිනවා

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mage tankiya gahuwe dankotuwen..patta wadakaarayo enne ithin dankotuwe thamawa..gahaddi eka thanak gahanna epa adiyama gahanna oni bajaj nam
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mage tankiya gahuwe dankotuwen..patta wadakaarayo enne ithin dankotuwe thamawa..gahaddi eka thanak gahanna epa adiyama gahanna oni bajaj nam

    ඔව් බං.. ඌ කිව්වා ඉන්දියන් ඒවා මාර ඉක්මනට සවුත්තු වෙනවා.. ජපන් ඒවා එහෙම වෙනවා අඩුයි කියලා.. මොකද ජපන් ටැංකිය හදන තහඩුව ඉන්දියන් ටැංකිය හදන තහඩුවට වඩා ගොඩක් හොඳ තහඩුවක්ලු..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar254425_4.gif