bump
Thnks for infor machan...
Thank you Saho... Rep+
e ubage ayya neh . he heee ok ok api sup ekak dennam





අඩෝ මේ අපේ ඒරියා එකනේ
මෙයාව නම් දැකලා නෑ හැබැයි
සුපිරි වැඩ්ඩා බං..
සාධාරණ ගණන්..
එලකිරි එකේ දැකලා ගියපු උන්ට කියලා තිබ්බා මට කෝල් කරන්න කියලා..
මට ගන්නත් බැරි උනා තවම..
ගියොත් කියපන් මම මතක් කරා කියලා..
මචං මගෙ පල්සරෙත් ලීක් එකක් තියෙනවා. මම දැං මේක දැකලා කෝල් එකක් දුන්නා. තාම වැඩ නම්බර් එක. හෙට මම යනවා හම්බවෙන්න. ගිහින් විස්තර කියන්නම්
සහෝදරයා හොද වැඩක් කරලා තියෙන්නේ සාධාරණව වැඩ කරලා කියක් හරි උපයාගන්න මනුස්සයෙකුට අතදීලා...
"ලක්ෂගණන් දීලා ඇඩ්කරලා හොයාගන්න බැරි කස්ටම්ස්ලා සේට් එකක් එළකිරියට පින් සිද්ධ වෙන්න මේ සහෝදරයාට හොයාගන්න පුළුවන් වේවි ඉක්මනටම....."
TFS -REP++
එල මචං..
මටත් ඕන කරේ ඒකම තමයි..
මගේ වැඩේ මට සැටිස් වෙන්න කරපු නිසා මට හිතුනා අනිත් අයටත් වැඩක් කරගන්න දාන්න ඕන කියලා..