ජන්තු අයියා;22286857 said:මාව මතකයිද මචං?මේ පොස්ට් එක දැකලා මාත් ශාන්ත අයියගෙන් බයික් එකේ ටැංකිය හදාගත්තා..පොස්ට් එකකුත් දැම්මා මගේ මාත් ඊට පස්සේ.මේ දවස වල මගේ කාර් එකක චැසි රෙපෙයාර් එකක් කරනවා ශාන්ත අයියගේ තාත්තා..නියම වැඩ කාරයෙක්
ඔව් මචෝ..
මට මතකයි..
පොර එලම වැඩ්ඩා..
