පෙට්‍රල්,ඩීසල් ගනං අඩු කරලා

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.
    :rofl::rofl::P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,334
    113
    Behind u :p
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

    :rofl:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දිනුෂ උබට ආතල් නේද දැන් කොටියයි හම්බයයි අඩුවට තෙල් අරන් අපිට කෙලින්න එනකොට. උබලා වගේ උන් ඉපදිලා තියෙන්නේ ලංකාවේ පවට බන්. මහින්ද මහත්තයාගේ අඩුව ත්රෙන්නේ දැන්. තව වැඩි කලානම් කොටියට හම්බයට කෙලවෙනවනේ . තොපි දෙශ්රෝහියෝ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දිනුෂ උබට ආතල් නේද දැන් කොටියයි හම්බයයි අඩුවට තෙල් අරන් අපිට කෙලින්න එනකොට. උබලා වගේ උන් ඉපදිලා තියෙන්නේ ලංකාවේ පවට බන්. මහින්ද මහත්තයාගේ අඩුව ත්රෙන්නේ දැන්. තව වැඩි කලානම් කොටියට හම්බයට කෙලවෙනවනේ . තොපි දෙශ්රෝහියෝ

    මහින්ද මහතා වැඩි මිලට වික්කේ දේශප්‍රේමී පැට්‍රොල් දේශප්‍රේමී ඩිසල් දේශප්‍රේමී භූමිතෙල්

    මය්ට්‍රි අඩුමිලට දෙන්නේ බාල කොටි ඊලාම් හම්බ තෙල්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

    :rofl:

    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

    :angry::angry::angry::angry: Copyright© :angry::angry:
     
    Encounter

    Banned
    Nov 13, 2014
    52
    1
    0
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහින්ද මහතා වැඩි මිලට වික්කේ දේශප්‍රේමී පැට්‍රොල් දේශප්‍රේමී ඩිසල් දේශප්‍රේමී භූමිතෙල්

    මය්ට්‍රි අඩුමිලට දෙන්නේ බාල කොටි ඊලාම් හම්බ තෙල්
    ඒවා ගහලා අපේ වාහන දේශප්‍රේමී හයිවේ එකේ යන්න බෑ කියයි ද :baffled:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.
    :rofl:
     
    • Like
    Reactions: hitback

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Hinawa nawaththaganna baa banzzz.........................!!!!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    යකෝ එක පාරටම හැමදේම කරන්න බෑ. පොඩ්ඩක් ඉවසන් ඉදපන්. තාම තෙල් මිල අඩු වැඩි වීම මත මිල තීරනය වන සුත්‍රයක් හදනවා. මාස 3කට හරියන්න තමයි එකපාර තෙල් ගබඩා කරන්නේ. තාම තියෙන්නේ කලින් ගෙනාපු තෙල්. දැනට තියෙන තෙල් ඉවරවුනාමත් මිල සුත්‍රය හැදුවමත් තව මිල අඩුවෙයි. ජනවාරි 29 තව බාන්ඩ වල මිල අඩුවෙනවා. ඉවසන් ඉදපන් තාම පටන්ගත්තා විතරයි. :yes:

    මරාට කඩෙ යන ගොබ්බයොන්ට කියන්න තියෙන්නේ කටයි පුකයි වහන් ඉන්න කියලා විතරයි..
    :angry:
     
    යකෝ මේ අඩු උනත් මදැයි දැනට..පෙට්‍රල් ඩීසල් නම්..
    බඩු මිල අඩු වෙයි ඉස්සරහට :yes::love:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යකෝ මේ අඩු උනත් මදැයි දැනට..පෙට්‍රල් ඩීසල් නම්..
    බඩු මිල අඩු වෙයි ඉස්සරහට :yes::love:

    ඒකටත් බන්දුල වගේ නූල් සූත්තර දාලා ගණන් එක්ක පෙන්නයි පෙට්‍රල් මෙච්චරයි, පිටි ගේන නැවට පෙට්‍රල් මෙච්චරයි, පිටි ගෝනිය මෙච්චරයි , එහෙමන් කිලෝ එක අච්චරයි කිය කියා සමයන් දොඩවයි. වැඩේ කියන්නේ මහින්දයගෙ කාලේ කටයි පුකයි වහන් ඒ ගානට ගහපු උන් සුදු වෑන් වලට බයේ ගෑණිගෙ රෙද්ද පල්ලේ හැංගිලා ඉඳලා දැන් කට පණ දාගෙන එනවා අරක මෙහෙමයි මේක මෙහෙමයි ගාන්න. තවම දවස් 11 යි. අරූ අවුරුදු 10 ක් රට කද්දි බල්ලෝ වගේ හිටියේ. ගොන් කාලකණිනි හැතිකරේ. :angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අරක්කු වල එහෙම වෙනසක් නැද්ද බන්......

    කොටින්ගේ ස්කාගාරයක් කිලිනොච්චියේ හදාගෙන යනව
    එකෙ ප්‍රොඩක්ෂන් පටන් ගට්ටම අඩු මිලට අරක්කු දෙයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකටත් බන්දුල වගේ නූල් සූත්තර දාලා ගණන් එක්ක පෙන්නයි පෙට්‍රල් මෙච්චරයි, පිටි ගේන නැවට පෙට්‍රල් මෙච්චරයි, පිටි ගෝනිය මෙච්චරයි , එහෙමන් කිලෝ එක අච්චරයි කිය කියා සමයන් දොඩවයි. වැඩේ කියන්නේ මහින්දයගෙ කාලේ කටයි පුකයි වහන් ඒ ගානට ගහපු උන් සුදු වෑන් වලට බයේ ගෑණිගෙ රෙද්ද පල්ලේ හැංගිලා ඉඳලා දැන් කට පණ දාගෙන එනවා අරක මෙහෙමයි මේක මෙහෙමයි ගාන්න. තවම දවස් 11 යි. අරූ අවුරුදු 10 ක් රට කද්දි බල්ලෝ වගේ හිටියේ. ගොන් කාලකණිනි හැතිකරේ. :angry::angry:
    AK 47 එකක් වගේ යකෝ.. වෙඩි තියනවා වගේ ඛෑ ගහන්නෙ මූ :baffled::rofl: