පෙට්‍රල්,ඩීසල් ගනං අඩු කරලා

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හ්ම්ම් හ්ම්ම් .. හොඳයි හොඳයි ..
    ඉස්සරහට බලමුකෝ ..
    තෙල් ටිකක් අඩුවෙන් දුන්න කියල වැඩිය උඩපනින්න හොඳ නැහැ .
    ඔයිට වඩා දේවල් තියනව නේ කරන්න .
    සංවර්ධනය , උතුරේ මොකද වෙන්නේ වගේ ඒවා ..
    බලන් ඉම්මු කෝ .. :yes:
    ( Special Note : මම බඩ ගැන විතරක් හිතන එකෙක් නෙමේ )

    පසු සටහන : කොහොම උනත් හෙට ෆුල් ටෑන්ක් ගහනවා :yes:

    ඔව් ඔව් බඩට විතරක් නෙවෙයි උඹලගේ පස්චාත්භාගයටත් සහන දෙයි ඉස්සරහට :yes: පොල්තෙල් මිල එහෙමත් අඩු කරනවලු :yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    කියපු කතා

    බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.

    දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.

    117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.

    අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.

    **මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.

    ඒක පාරටම ලොකු ගානකින් අඩු කරාම stock ගත්තු ෂෙඩ් කාරයොන්ට පාඩුයි....ඒක හින්ද තමයි පොද්ද පොද්ද අඩු කරන්නේ......කොහොමටත් ෂෙඩ් කාරයෝ හෙට ඉඳල සතියක් යනකන් stock හංගනවා......උන්ට පාඩු අඩු කර ගන්න ...IOC කාරයනම් Octane 93 කියල බොරුවට 92ම විකුනනවා රුපියල් 3ක් වැඩියෙන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කියපු කතා

    බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.

    දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.

    117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.

    අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.

    **මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.

    Paw ubala.:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හ්ම්ම් හ්ම්ම් .. හොඳයි හොඳයි ..
    ඉස්සරහට බලමුකෝ ..
    තෙල් ටිකක් අඩුවෙන් දුන්න කියල වැඩිය උඩපනින්න හොඳ නැහැ .
    ඔයිට වඩා දේවල් තියනව නේ කරන්න .
    සංවර්ධනය , උතුරේ මොකද වෙන්නේ වගේ ඒවා ..
    බලන් ඉම්මු කෝ .. :yes:
    ( Special Note : මම බඩ ගැන විතරක් හිතන එකෙක් නෙමේ )

    පසු සටහන : කොහොම උනත් හෙට ෆුල් ටෑන්ක් ගහනවා :yes:

    Bada gana hithanne nathnam uba kana thun welen eka welak higannekta pinata diyanko loku pinak.:yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මහින්ද මහතා වැඩි මිලට වික්කේ දේශප්‍රේමී පැට්‍රොල් දේශප්‍රේමී ඩිසල් දේශප්‍රේමී භූමිතෙල්

    මය්ට්‍රි අඩුමිලට දෙන්නේ බාල කොටි ඊලාම් හම්බ තෙල්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    151.jpg
     
    Dec 26, 2014
    84
    3
    0
    උබල වගේ හුකන පොරවල් ඉන්න කන් රට ගොඩ එමක් නැහැ කොල්ලෝ මොඅක්ද දන්නවද උමේ අම්මට හිකුවහම කවුරු හරි අඩුවෙන් ද හුකලා තියෙන්නේ වැඩියෙන්ද හුකලා තියෙන්නේ කියලා බලන්න එපා කොහොම හරි හුකලා ඔකේ දැ උබට තේ රේ න වා නේ ද අඩූ කරලා කියලා තෙල් තොපි වගේ කල කන්නි මේ රටෙ ඉන්න කන් කිසි සෙතක් නැහැ බදු ගැහුවා පුලුන් තරම් රජය එතකොට මහින්දට කඩේ ගිය උන්ටත් හිකෙනවා විපක්ශයේ උන්ටත් හිකෙනවා මොකඩහ් උන්ට වෙනම සෙඩ් නැහැ හේ ලවට පුකේ අරින තොට කුනු හරප කිව්වේ මවින් සිල්වා වගේ මෙවට කුනුහරපෙන් උත්තර දෙන්න ඔන මොන කැරියද කියන්නේ අහෙම කියලා

    :yes:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0

    අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 117/- ඩීසල් 95/- භූමිතෙල් 65/-

    සුභ ආරන්චියක් නේද :D
    :yes:සුබ අනාගතයක් මියිත්‍රී පාලනයක්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කියපු කතා

    බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.

    දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.

    117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.

    අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.

    **මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.

    බොර තෙල් $10 ගියත් වැඩක් නෑ.... අපිට අඩු වෙන්නෑ .... ඔය කොච්චර අඩු උනත් කොන්ට්‍රක්ට් ගහපු ගානට තමයි අපිට හම්බේන්නේ....
     
    waligamaya

    Well-known member
  • උ හෙන පොරක් වීරයෙක් කියලා පෙන්නන ආසාවක් තියෙන්නේ..කවූද උව රවට්ටලා මහින්දට කඩේ ගියාම වීරයෙක් වෙනවා කියලා පව් අහිංසක කොල්ල :rofl::rofl::lol::lol:
    ඔක මම දපු දේශද්‍රොහි comment එකකට දකුනෙ මිනිස්සු කියන එකත් විකුනගෙන දේශහිතෙශි බශවෙන් comment කරලා රෙප් කපල තිබුන. කමක්නැ පොඩි එකො මම වැලිගම හම්බයනේ. :lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    හ්ම්ම් හ්ම්ම් .. හොඳයි හොඳයි ..
    ඉස්සරහට බලමුකෝ ..
    තෙල් ටිකක් අඩුවෙන් දුන්න කියල වැඩිය උඩපනින්න හොඳ නැහැ .
    ඔයිට වඩා දේවල් තියනව නේ කරන්න .
    සංවර්ධනය , උතුරේ මොකද වෙන්නේ වගේ ඒවා ..
    බලන් ඉම්මු කෝ .. :yes:
    ( Special Note : මම බඩ ගැන විතරක් හිතන එකෙක් නෙමේ )

    පසු සටහන : කොහොම උනත් හෙට ෆුල් ටෑන්ක් ගහනවා :yes:

    සංවර්ධනය සංවර්ධනය කියල රට වටේ හයිවේ හැදුවට ඒවාගේ සාමන්‍ය මිනිහට යන්න පෙට්‍රල් අඩු වෙන්න එපැයිනේ. මේ දෙකම සමබරව යන්න ඕනී. :)

    උතුර උතුර කිය කිය ඉඳාලා දකුණේ මිනිස්සු හිඟන්නෝ වෙන්න ඕනී නෑනේ. රට බදාගතතට වැඩක් නෑ රටේ මිනිස්සුන්ගේ දියුණුවක් නැත්තම්. එහෙම නැති නිසා තමයි අපේ එවුන් වෙන රටවල් වලට රිංගන්නේ තාමත්.. :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    Aththatama sathutui mama danata inne lankawe nemeyi.eth ubalata hodak wenawa kiyanne mata wenawa wage thama.my3 ta support karapu hinda rajapakse ge un godak kunuharupa dala rep kapuwa.eth dan nam ekagana kisima dukak naha.jaya wewa.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

    :lol::lol: