මේ වෙලාවෙ ලන්කාවෙ ආර්තිකයට ලොකු පාඩුවක් වෙලා තියෙන්නෙ, අනික මේ තත්වෙන් ගොඩ එන්න තව කී දවසක් යයිද කියලා කාටවත් කියන්න බෑ. මොකද අපේ ප්‍රද්හාන තේ අපනයන වෙලදපලවල් තමා ඉරානෙ එහෙම. ඒවාත් එක්ක හිර වෙලා තියෙන්නෙ. එතකොට ලන්කාවෙ උන් අර තෙල් චුට්ටක් ගනන් අඩු උනාම ඒකෙ වාසිය ඉල්ලනවා. යකෝ මේ වෙලාවෙ රජයකට විශාල පාඩුවක් වෙන වෙලාවක්. ඒකට්ත් අතෑරලා තෙල් වලින් එන පොඩි ලාබෙත් අපිට දීපියව් කියන එක මොන තරම් අසාදාරනද? අනික ඕකෙ 100ට තෙල් ගහගෙන කොහෙ යන්නද මේ කොරෝනා අස්සෙ. මේ වෙලාවෙ මී හරක් වගේ තොපේ සජිත්ට බැරිවෙහ්ච්cඉ ඇරියසුයි, අනුර කුමාරට බැරිවෙච්චි ඇරියසුයි රජයෙන් අල්ලන්න හදන්න එපා. ලන්කාවෙම ආර්තිකය ඇනහිටලා තියෙන වෙලාවෙ පෙට්‍රල් අඩු ගානට අරගෙන ආතල් එකේ සැපේ ඉන තමයි මේකෙ උන්ට ඕනෙ. තොපි වගේ හිතන උන් ඉන්න රටවලට කෙලවෙන එක අහන්න දෙයක්ද.![]()
ටහිකෙ. මාර තියරිනෙ බන්


ඇත්ත කියහන් උඹ උදයගම්මන්පිලගෙ ටොයිලට් ක්ලිනර් නේද/





