පෙට්‍රල් රුපියල් 100යි

  • Sep 22, 2013
    215
    13
    18
    මේ වෙලාවෙ ලන්කාවෙ ආර්තිකයට ලොකු පාඩුවක් වෙලා තියෙන්නෙ, අනික මේ තත්වෙන් ගොඩ එන්න තව කී දවසක් යයිද කියලා කාටවත් කියන්න බෑ. මොකද අපේ ප්‍රද්හාන තේ අපනයන වෙලදපලවල් තමා ඉරානෙ එහෙම. ඒවාත් එක්ක හිර වෙලා තියෙන්නෙ. එතකොට ලන්කාවෙ උන් අර තෙල් චුට්ටක් ගනන් අඩු උනාම ඒකෙ වාසිය ඉල්ලනවා. යකෝ මේ වෙලාවෙ රජයකට විශාල පාඩුවක් වෙන වෙලාවක්. ඒකට්ත් අතෑරලා තෙල් වලින් එන පොඩි ලාබෙත් අපිට දීපියව් කියන එක මොන තරම් අසාදාරනද? අනික ඕකෙ 100ට තෙල් ගහගෙන කොහෙ යන්නද මේ කොරෝනා අස්සෙ. මේ වෙලාවෙ මී හරක් වගේ තොපේ සජිත්ට බැරිවෙහ්ච්cඉ ඇරියසුයි, අනුර කුමාරට බැරිවෙච්චි ඇරියසුයි රජයෙන් අල්ලන්න හදන්න එපා. ලන්කාවෙම ආර්තිකය ඇනහිටලා තියෙන වෙලාවෙ පෙට්‍රල් අඩු ගානට අරගෙන ආතල් එකේ සැපේ ඉන තමයි මේකෙ උන්ට ඕනෙ. තොපි වගේ හිතන උන් ඉන්න රටවලට කෙලවෙන එක අහන්න දෙයක්ද.:frown::frown::frown:

    ටහිකෙ. මාර තියරිනෙ බන් :rofl::rofl:
    ඇත්ත කියහන් උඹ උදයගම්මන්පිලගෙ ටොයිලට් ක්ලිනර් නේද/:lol::lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    මේ වෙලාවෙ ලන්කාවෙ ආර්තිකයට ලොකු පාඩුවක් වෙලා තියෙන්නෙ, අනික මේ තත්වෙන් ගොඩ එන්න තව කී දවසක් යයිද කියලා කාටවත් කියන්න බෑ. මොකද අපේ ප්‍රද්හාන තේ අපනයන වෙලදපලවල් තමා ඉරානෙ එහෙම. ඒවාත් එක්ක හිර වෙලා තියෙන්නෙ. එතකොට ලන්කාවෙ උන් අර තෙල් චුට්ටක් ගනන් අඩු උනාම ඒකෙ වාසිය ඉල්ලනවා. යකෝ මේ වෙලාවෙ රජයකට විශාල පාඩුවක් වෙන වෙලාවක්. ඒකට්ත් අතෑරලා තෙල් වලින් එන පොඩි ලාබෙත් අපිට දීපියව් කියන එක මොන තරම් අසාදාරනද? අනික ඕකෙ 100ට තෙල් ගහගෙන කොහෙ යන්නද මේ කොරෝනා අස්සෙ. මේ වෙලාවෙ මී හරක් වගේ තොපේ සජිත්ට බැරිවෙහ්ච්cඉ ඇරියසුයි, අනුර කුමාරට බැරිවෙච්චි ඇරියසුයි රජයෙන් අල්ලන්න හදන්න එපා. ලන්කාවෙම ආර්තිකය ඇනහිටලා තියෙන වෙලාවෙ පෙට්‍රල් අඩු ගානට අරගෙන ආතල් එකේ සැපේ ඉන තමයි මේකෙ උන්ට ඕනෙ. තොපි වගේ හිතන උන් ඉන්න රටවලට කෙලවෙන එක අහන්න දෙයක්ද.:frown::frown::frown:

    Ohommama kiyapanko Auruddak wihara Amathilage, Manthiee lage Benefits and other expenses Kapala danna kiyala.. Rate Missu witharak Duk windama Athida? Thamath Anduwata Kade yanawa Wahallu

    Kooti 700k wiyadam karala Chandeth tiyenawane.ewa kal danneth na. Ewata Salli tiytenawa Meka karoth kela wenawa ..Ane huke
     
    Last edited:

    විලි ලැජ්ජාවක් නැති කොන්දක් නැති රාජපස්ස රෙන්න ඕන කිව්වොත් කටත් අල්ලන පරවේනි වහලුන්ගෙ පකේ තියරි,,,
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඇයි අඩුවට පරිප්පු දුන්නේ ඒ වෙනුවට . වාහනේ එහෙට මෙහෙට යන්නේ නැතුව ගෙට වෙලා පරිප්පු කිරට හදපන් , තෙලට හදපන් , පාන් වල බටර් එක්ක ගාල කාපන් , හොදි හදල බත් එක්ක කාපන් බැරිනම් පාං කඩල එකට පරිප්පු එක්ක චිස් දාල අවන් එකේ දාල කාපන් . උබලට පරිප්පු අඩුවට දුන්නේ එකට .
    කෝමත් ලංකාවේ උන් හැම කෑමක්ම කන්නෙ පරිප්පු එක්ක
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    me thread eka baluwama JVP UNP set ekama aduna ganna puluwan LOL yako

    E kiyanne uba Pohottuwe da?, Dan ethakota Lankawe inne UNP, JVP and Pohottuwe un witharada Ubata hithena widihata? Pakshayak nathi un nadda? Anduwata Wirudda Comment ekak Dammoth UNP /JVP , Anduwata Paksa Comment ekak Dammoth Pohottu Baiyek ,Ehemada Decide karanne Pakse?
     
    • Like
    Reactions: Roxxx

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේ වෙලාවෙ ලන්කාවෙ ආර්තිකයට ලොකු පාඩුවක් වෙලා තියෙන්නෙ, අනික මේ තත්වෙන් ගොඩ එන්න තව කී දවසක් යයිද කියලා කාටවත් කියන්න බෑ. මොකද අපේ ප්‍රද්හාන තේ අපනයන වෙලදපලවල් තමා ඉරානෙ එහෙම. ඒවාත් එක්ක හිර වෙලා තියෙන්නෙ. එතකොට ලන්කාවෙ උන් අර තෙල් චුට්ටක් ගනන් අඩු උනාම ඒකෙ වාසිය ඉල්ලනවා. යකෝ මේ වෙලාවෙ රජයකට විශාල පාඩුවක් වෙන වෙලාවක්. ඒකට්ත් අතෑරලා තෙල් වලින් එන පොඩි ලාබෙත් අපිට දීපියව් කියන එක මොන තරම් අසාදාරනද? අනික ඕකෙ 100ට තෙල් ගහගෙන කොහෙ යන්නද මේ කොරෝනා අස්සෙ. මේ වෙලාවෙ මී හරක් වගේ තොපේ සජිත්ට බැරිවෙහ්ච්cඉ ඇරියසුයි, අනුර කුමාරට බැරිවෙච්චි ඇරියසුයි රජයෙන් අල්ලන්න හදන්න එපා. ලන්කාවෙම ආර්තිකය ඇනහිටලා තියෙන වෙලාවෙ පෙට්‍රල් අඩු ගානට අරගෙන ආතල් එකේ සැපේ ඉන තමයි මේකෙ උන්ට ඕනෙ. තොපි වගේ හිතන උන් ඉන්න රටවලට කෙලවෙන එක අහන්න දෙයක්ද.:frown::frown::frown:

    මෙහම බැලුවත් කියන දේ හරි හැබැයි IOC එකත් පට්ටක් ලාබයක් ගන්නවානේ ???
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මේ වෙලාවෙ ලන්කාවෙ ආර්තිකයට ලොකු පාඩුවක් වෙලා තියෙන්නෙ, අනික මේ තත්වෙන් ගොඩ එන්න තව කී දවසක් යයිද කියලා කාටවත් කියන්න බෑ. මොකද අපේ ප්‍රද්හාන තේ අපනයන වෙලදපලවල් තමා ඉරානෙ එහෙම. ඒවාත් එක්ක හිර වෙලා තියෙන්නෙ. එතකොට ලන්කාවෙ උන් අර තෙල් චුට්ටක් ගනන් අඩු උනාම ඒකෙ වාසිය ඉල්ලනවා. යකෝ මේ වෙලාවෙ රජයකට විශාල පාඩුවක් වෙන වෙලාවක්. ඒකට්ත් අතෑරලා තෙල් වලින් එන පොඩි ලාබෙත් අපිට දීපියව් කියන එක මොන තරම් අසාදාරනද? අනික ඕකෙ 100ට තෙල් ගහගෙන කොහෙ යන්නද මේ කොරෝනා අස්සෙ. මේ වෙලාවෙ මී හරක් වගේ තොපේ සජිත්ට බැරිවෙහ්ච්cඉ ඇරියසුයි, අනුර කුමාරට බැරිවෙච්චි ඇරියසුයි රජයෙන් අල්ලන්න හදන්න එපා. ලන්කාවෙම ආර්තිකය ඇනහිටලා තියෙන වෙලාවෙ පෙට්‍රල් අඩු ගානට අරගෙන ආතල් එකේ සැපේ ඉන තමයි මේකෙ උන්ට ඕනෙ. තොපි වගේ හිතන උන් ඉන්න රටවලට කෙලවෙන එක අහන්න දෙයක්ද.:frown::frown::frown:

    :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ඇයි බන් බොරතෙල් බැරල් එකක් ඩොලර් 28ට ගිහිල්ලත් පෙට්‍රල් අඩු කරන්නේ නැත්තේ? UNP ආණ්ඩුවක් නෙමෙයි නිසාද මිනිස්සු මෙව්වට කතා නොකරන්නේ?

    UNP ආණ්ඩුවක් තිබබා නම් කොරෝනත් පැත්තකට දාල මිනිස්සු කෑගහනවා එහෙනම්

    nWO7MA6.png

    බොරතෙල් බැරල් එකක ලීටර් 159ක බොරතෙල් තියෙනවා. එයින් බැරල් එකකින් පිරිපහදු කලාම ආසන්න වශයෙන් ලීටර් 73ක පෙට්‍රල් ගන්න පුළුවන්.

    dnzhGGu.png

    28/159*73=12.98

    ලීටර් 73ටම යන්නේ ඩොලර් 12.98යි පිරිපහදු කරන්න ගිය ගාන නැතුව.

    එතකොට ලීටර් එකකට යන්නේ ඩොලර් සත 17ක් වගේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 31.34යි. ඕකට නැව් ගාස්තු. පිරිපහදු කරන්න ගිය වියදම්, රේගු ගාස්තු, ආණ්ඩුවේ ටැක්ස් එක සේරමත් එක්කහු කරලා රුපියල් 100කට දෙන්නම බැරිද?

    Uba podak waradi Platts price ada USD 28 .. barrel 7.5 thamai 1 Metric Tom kiyanne.. api gathoth Diesel walata godak welawata platts + 2 wage price GOSL purchase karanne ae kiyanne Platts USD 28 + USD 2 ae kiyanne ape purchase FOB price wenne USD 30..

    Ae kiyanne USD 30 x 7.5 = USD 225 meka thamai ape FOB price per ton
    CNF CMB thawa USD 18 per MT add karanna ona final price without GOSL tax wenne USD 243

    USD 243 kiyanne LKR 44469 mae awilla Diesel Metric ton
    1 metric ton 1188 liters
    Ae kiyanne api liter gana hoyanna LKR 44469 / 1188 = LKR 37.43

    LKR 37.43 thamai ada weddi tax nathuwa apita cost wenna liter’yakata
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ඕක තමයි රාජපක්ෂලාගේ ආර්ථික කළමනාකරණය. පෙට්‍රල් 167ට දුන්න කාලේ උසාවි නියෝගයක් දුන්නා 100ට දෙන්න කියල. අඩු කරාද නැ. සත පහකට මායිම් කලේ නැ. අද බඩු මිළ අහස උසට. මිනිස්සු ගැන අනුකම්පාවක් තියෙනවනම් ඩිසල් අඩු වීමේ වාසිය අරන් ප්‍රවාහන ගාස්තු වලින් බඩු මිළ තරමක් හෝ පහල දමන්න පුළුවන්.
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    E kiyanne uba Pohottuwe da?, Dan ethakota Lankawe inne UNP, JVP and Pohottuwe un witharada Ubata hithena widihata? Pakshayak nathi un nadda? Anduwata Wirudda Comment ekak Dammoth UNP /JVP , Anduwata Paksa Comment ekak Dammoth Pohottu Baiyek ,Ehemada Decide karanne Pakse?

    න් හිතන් ඉන්නෙ ජෙප්පොයි පොහොට්ටු කාරයොයි අලි ටිකයි විතරයි රටේ ඉන්නෙ කියල බන්. වැරැදිදේ වැරදියි කියල පිළිගන්න / තේරුම් ගන්න තරම් මොළයක් උන්ට නැ :(
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේ වෙලාවෙ ලන්කාවෙ ආර්තිකයට ලොකු පාඩුවක් වෙලා තියෙන්නෙ, අනික මේ තත්වෙන් ගොඩ එන්න තව කී දවසක් යයිද කියලා කාටවත් කියන්න බෑ. මොකද අපේ ප්‍රද්හාන තේ අපනයන වෙලදපලවල් තමා ඉරානෙ එහෙම. ඒවාත් එක්ක හිර වෙලා තියෙන්නෙ. එතකොට ලන්කාවෙ උන් අර තෙල් චුට්ටක් ගනන් අඩු උනාම ඒකෙ වාසිය ඉල්ලනවා. යකෝ මේ වෙලාවෙ රජයකට විශාල පාඩුවක් වෙන වෙලාවක්. ඒකට්ත් අතෑරලා තෙල් වලින් එන පොඩි ලාබෙත් අපිට දීපියව් කියන එක මොන තරම් අසාදාරනද? අනික ඕකෙ 100ට තෙල් ගහගෙන කොහෙ යන්නද මේ කොරෝනා අස්සෙ. මේ වෙලාවෙ මී හරක් වගේ තොපේ සජිත්ට බැරිවෙහ්ච්cඉ ඇරියසුයි, අනුර කුමාරට බැරිවෙච්චි ඇරියසුයි රජයෙන් අල්ලන්න හදන්න එපා. ලන්කාවෙම ආර්තිකය ඇනහිටලා තියෙන වෙලාවෙ පෙට්‍රල් අඩු ගානට අරගෙන ආතල් එකේ සැපේ ඉන තමයි මේකෙ උන්ට ඕනෙ. තොපි වගේ හිතන උන් ඉන්න රටවලට කෙලවෙන එක අහන්න දෙයක්ද.:frown::frown::frown:

    2019/11/17 ට පසු සම හරක් :rofl:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77

    දැන් තමයි රටට විදේශ විනිමය ගේන කක්කුස්සි හෝදන එවුන් මතක් වෙලා තියෙන්නේ ...දැන් ඔය job ලක්ෂ එක හමාරක් දෙන්න හදන්නේ ...උන්ගේ එක මාසෙක පඩිය විතරක් ලක්ෂ 30000 ක් දෙන්න පුළුවන් නම් තෙල් අඩු කරන්න බැරි හේතුව ..