පෙට්‍රල් වර්ග පහක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පෙට්‍රල් වර්ග පහක්

    අද වෙළඳපොල තුල පෙට්‍රල් වර්ග පහක් තියෙනවා.

    • සම්මත ඊයම් රහිත පෙට්‍රල්(Standard unleaded petrol-ULP)

    මේ වර්ගයේ පෙට්‍රල් ඔක්ටේන් 91/92 ලෙස ශ්‍රේණිගත කරලා තියෙනවා.

    • E10/15

    E10/15/ ඉන්ධනය හදලා තියෙන්නේ පෙට්‍රල් වලට 10% හෝ 15% ක ප්‍රතිශතක් එතනෝල් එකතු කරලා.මේ පෙට්‍රල් බොහෝ මෝටර් රථ භාවිතා කරන්න පුලුවන්.නමුත් එය භාවිතා කිරීමට පෙර නිෂ්පාදකයාගේ නිර්දේශ සමඟ පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනවා.(ලංකාවේ මේ ඉන්ධන වර්ගය භාවිතා නොවේ)

    • ප්‍රීමියම් ඔක්ටේන් 95 ඊයම් රහිත පෙට්‍රල්(Premium, 95-octane unleaded petrol-PULP)

    ප්‍රීමියම් පෙට්‍රල් වර්ග දෙකෙන් පලමු වර්ගයි.යුරෝපයේ වගේම ඔක්ටේන් 91/92 පෙට්‍රල් භාවිතා නොකරන ඇතැම් අනෙකුත් වෙළඳපලවල් වල දී ආරම්භක මට්ටමේ පෙට්‍රල් වර්ගය ලෙස ඔක්ටේන් 95 පෙට්‍රල් හඳුන්වන්න පුලුවන්.

    • ප්‍රීමියම් ඔක්ටේන් 98 ඊයම් රහිත පෙට්‍රල්(Premium 98-octane unleaded-PULP).

    ඔක්ටේන් 98 පෙට්‍රල් වෙළෙඳපොළ තුල තියෙන වඩාත් මිල අධික පෙට්‍රල් වර්ගය ලෙස හඳුන්වන්න පුලුවන්.බොහෝ විට ටර්බෝ හෝ සුපර්චාර්ජ් හෝ ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන්(GDI)සහිත මෝටර් රථ නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ වාහන සඳහා විශේෂයෙන් ඉල්ලා සිටින පෙට්‍රල් වර්ගය ලෙස මේ වර්ගය හඳුන්වන පුලුවන්.(ලංකාවේ භාවිතා නොවේ)

    • E85

    එතනෝල් 85 % දක්වා සංකලනයක් සමග ඇ‌ති පෙට්‍රල් E85 ලෙස හඳුන්වනවා. මේ E85 ඉන්දනය ‘Flex Fuel’ කියලා සඳහන් කරලා තියෙන වාහන සඳහා පමණක් භාවිතා කරනවා.(ලංකාවේ භාවිතා නොවේ)

    නිෂ්පාදකයාගේ අවශ්‍යතාවය වඩා මෝටර් රථයට ඉහළ ඔක්ටේන් ඉන්ධන භාවිතා කරන්න පුලුවන්.ඔක්ටේන් 91/92 සඳහා නිර්මාණය කරලා තියෙන මෝටර් රථයකට ඔක්ටේන් 95 හෝ 98 භාවිතා කිරීමෙන් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.ඒ‌ත් ඉහළ ඔක්ටේන් පෙට්‍රල් වල වඩා වැඩි ශක්තියක් අඩංගු වෙන්නේ නැති අතර වැඩිපුර කි.මී ප්‍රමාණයක ධාවනයක් ලබාදෙන්නෙත් නැහැ.(මොන පෙට්‍රල් ගැහුවත් ආ‌ක්‍රමණශීලී ලෙස ධාවනය කනවා නම් පෙට්‍රල් පීච්චීම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නහැ)ඇ‌ත්තටම ඉහළ ඔක්ටේන් ශ්‍රේරේණිගත යෙන් අදහස් කරන්නේ ඉහළ සම්පීඩන අනුපාතයක් තුල (සිලින්ඩර පීඩනය තුල) මූලික වශයෙන් දහනය කිරීමට දක්වන ප්‍රතිරෝධයයි.ඔක්ටේන් 91/92 සඳහා නිර්මාණය කරලා තියෙන නවීන එන්ජින්වලට 95 හෝ 98 යෙදූ විට ඉතා කුඩා අතිරේක බලය ප්‍රමාණයක් ලබාදෙන්න පුලුවන් වගේම ඔක්ටේන් 91/92 පෙට්‍රල් වලට වඩා ඉග්නිෂන් ටයිමිං ද සුලු ප්‍රමාණයක් ඇ‌ඩ්වාන්ස් වෙන්න පුලුවන්.ඒ‌ත් ඒ‌ සුලු ප්‍රමාණය නොදැනෙන තරම් වෙන්න පුලුවන්.

    ඒ‌ නිසා අඩු ඔක්ටේන්(91/92)සඳහා නිර්මාණය කර ඇ‌ති එන්ජින් සඳහා ඉහල ඔක්ටේන් පෙට්‍රල් (95/98) යෙදීම ඇ‌ත්තටම බලනකොට මුදල් නාස්ති කිරීමක්.

    By chandrasiri jayawickrama
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899

    මේකේ වාසි අවාසි ටිකත් කිවොත් හොඳයි නේ ද
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    (ඒ‌ නිසා අඩු ඔක්ටේන්(91/92)සඳහා නිර්මාණය කර ඇ‌ති එන්ජින් සඳහා ඉහල ඔක්ටේන් පෙට්‍රල් (95/98) යෙදීම ඇ‌ත්තටම බලනකොට මුදල් නාස්ති කිරීමක්.)

    ඒ උනත් වාහන වල එන්ජින් වල කල්පැවැත්ම සදහා 95 ඔක්ටේන් පෙට්‍රල් හොදයි කියනවා නේද..?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    watinawa
    92 and 95 petrol mix eke gahuwata awulak nadda?
    unleaded petrol kiwama oya dekama ok neda?
    95 gahuwama engine ekata hodai kiyanawa neda
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    rashee_irosh:21392958 said:
    watinawa
    92 and 95 petrol mix eke gahuwata awulak nadda?
    unleaded petrol kiwama oya dekama ok neda?
    95 gahuwama engine ekata hodai kiyanawa neda

    Ehema unot 93 octain venava ahala tiyana vudhata
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899
    113
    watinawa
    92 and 95 petrol mix eke gahuwata awulak nadda?
    unleaded petrol kiwama oya dekama ok neda?
    95 gahuwama engine ekata hodai kiyanawa neda

    awlak nathuwa athi nee samahara welaawata karanna deyak nathi kamata gahanawa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මගෙ කාර් එකට 98 ගැහුවම 5-6ක් විතර වැඩ කරන්නෙ. 92යි 95යි කලවමේ ගහන්නෙ. 8-9 වැඩ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    95 පෙට්‍රල් ගහන කොට පෙන නගින්නේ නැහැ. නමුත් සමහර ෂෙඩ් වල තියෙන ඒවා නම් පෙන නගිනවා. :rolleyes: