පෙට්‍රල් වැඩ කරන්නේ නැ මචන්..

shlk773

Member
Aug 24, 2012
18
1
0
පෙට්‍රල් වැඩ කරන්නේ නැ මචන්..

මචන්ලා මගේ ලග තියෙනවා Honda civic ES8(EXi) auto-non cvt(year 2002)එකක් ,මම මේක ලගදි ගත්තේ.කලින් තිබුනේ මේකෙම manual එකක්.colombo වල එකේනම් 10ක් පෙට්‍රල් කරා.මේකේ 6ක් වගේ කරන්නේ.දන්නා කෙනෙක් කියනවද කොච්චර වගේ colombo පෙට්‍රල් කරනවද කියල.Fuel consumption වැඩි කරගන්න කරන්න ඕනි දෙයක් දන්නවනම් කියන්න.
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
manual ekath 10k nan kare auto kohomath 8 wage tamai karannne mchn.ube driving style eka change karala balapan.tak gala gears change wena widiyata acclertor ekata use weyan.eka digata adiyata pagagena inna epa.
 

trng

Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    Traffic wedinam Auto eke kohomath Manuel ekata wada thel wediyen pichchenawa kiyala ahala thiyenawa,, Dum test eka hariyata karala duma tikak wedinam hoda Japan (VIC) Air filter ekak use karanna,, hoda engine Oil ekak Use kirimath wedagath Auto walata

    Mey tika wahana gena danna aya katha wenawa ahala thiyenawaa
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Honda තෙල් කරන model එකක් ඇත්තෙම නැද්ද ? මන් කියන්නේ city 11-13 long distant 14-16 කරන එකක් නැද්ද ?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    manual ekath 10k nan kare auto kohomath 8 wage tamai karannne mchn.ube driving style eka change karala balapan.tak gala gears change wena widiyata acclertor ekata use weyan.eka digata adiyata pagagena inna epa.
    hoddak pahadili karapan ko?
    mamath eka eka widiha try karala balanawa mage 10k wage karanwa city limit eke