පෙට්රල් වැඩ කරන්නේ නැ මචන්..
මචන්ලා මගේ ලග තියෙනවා Honda civic ES8(EXi) auto-non cvt(year 2002)එකක් ,මම මේක ලගදි ගත්තේ.කලින් තිබුනේ මේකෙම manual එකක්.colombo වල එකේනම් 10ක් පෙට්රල් කරා.මේකේ 6ක් වගේ කරන්නේ.දන්නා කෙනෙක් කියනවද කොච්චර වගේ colombo පෙට්රල් කරනවද කියල.Fuel consumption වැඩි කරගන්න කරන්න ඕනි දෙයක් දන්නවනම් කියන්න.