පෙට්‍රල් ෂෙඩ් එකේ පොන්න පකයා..

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,332
    2,125
    113
    ඒ හුත්ත බලන්නෙ කවුද බන්. මාර සීන් එක මට හිතාගන්න බෑ ඒක ඒ වෙලාවෙ දැක්කෙ නැත්තෙ ඇයි කියලා. වෙන දෙයක් කල්පනා කර කර ආවේ. ඒක වෙන්න ඇති. 🤷‍♂️
    ශුවර් එකට ලඟ පාතින් පුක ලොකු හරි ගෙඩි ලොකු හරි බඩුවක් යන්න ඇති. මූ ඕකත් එක්ක කරන ඒවා කල්පනා කර කර ඉන්න ඇති තෙල් ගහලා ගෙදර එනකම්ම. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඉක්මනට බැඳපන් යකෝ. ඔහොම ගියොත් තොට වෙන ලෙඩක් හැදෙයි.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,792
    26,101
    113
    ඇත්තටම මේක මාර effective. මට දවල් පෙට්රෝල් බෝම්බයක් හදලා ඒක පෙට්රෝල් ෂෙඩ් එකට ගහල ගිණි තියන්න හිතුණා.මේ thread එක දැම්මම මගෙ හිත නිවුනා. 🤷🏻‍♂️

    තියෙන ගූ බය සාධාරණීය කරගන්න කියන හිත නිවන කතා

    200.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,100
    1
    61,312
    113
    Mother Earth
    කලින් ගැහුව එකා ගැහුවට පස්සේ ආයේ උඹට තෙල් වදින්නේ නෑ ඒ නවත්තපු තැන ඉඳන්. මොකද ඌ ලිමිට් එක හදලානේ ගහන්නේ. එතැනදී නවතුවනාට පස්සේ හැන්ඩ්ල් එක කොච්චර තද කලත් තෙල් එන්නේ නෑ. ඔන්න මැනුවල් බල බල ගැහුවා නම් විතරක් එතන ඉඳල ඉස්සරහට තෙල් ගහන්න තිබ්බා ගොඩක් වෙලාවට තෙල ගහන්නේ ගාන ගහලා ඔටෝ නවතින විදිහට.
    නෑ නෑ මේක කලින් එකා manual ගැහුවේ. ගාන දාලා ගැහුව නම් ඉතින් ඒ ගාණට විතරනේ වදින්නේ. 🤷🏻‍♂️l
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    952
    1
    2,006
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    නෑ නෑ මේක කලින් එකා manual ගැහුවේ. ගාන දාලා ගැහුව නම් ඉතින් ඒ ගාණට විතරනේ වදින්නේ. 🤷🏻‍♂️l

    උබෙ බයික් කට්ටට රුපියල් 9000ක තෙල් අල්ලන්නෙ නෑනෙ බන්. 500ක බයික් එකට ගහල ඉතුරු ටික පුකටද ගහගත්තෙ? 🤷🏻‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,100
    1
    61,312
    113
    Mother Earth
    උබෙ බයික් කට්ටට රුපියල් 9000ක තෙල් අල්ලන්නෙ නෑනෙ බන්. 500ක බයික් එකට ගහල ඉතුරු ටික පුකටද ගහගත්තෙ? 🤷🏻‍♂️
    තාත්තගේ වාහනේ. මට වාහන නෑ කියලා දන්නවනේ. මට තියෙන්නෙ FZ එකක්. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    952
    1
    2,006
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    තාත්තගේ වාහනේ. මට වාහන නෑ කියලා දන්නවනේ. මට තියෙන්නෙ FZ එකක්. 🤷🏻‍♂️

    උබට වාහන තියෙනවද නැද්ද කියල මම දන්නෙ කොහොමද බන්? ඇයි උබ ජෝතිපාලද? 🤷🏻‍♂️
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,352
    8,369
    113
    Galaha
    9000ක ගැහුවාම ඉස්සර මට්ටමට කට්ට එන්නෙනම් නෑ තමයි මීටරේ එකාට බැනල වැඩක් නෑ. අඟුරු කොටෙක් ඉන්නව උගේ වැඩ තමයි ඒවා. :(
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,363
    41,304
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පෙට්‍රල් ෂෙඩ් එකට ගියා තෙල් ගහගන්න. මම රුපියල් 9000ක ගහන්න කියලා සල්ලි දුන්නා. මේ කැරි බල්ලා කලින් රුපියල් 5000 - 6000ක විතර ගහපු එකක් reset කරලා නෑ බන්. රුපියල් 3000ක වගේ විතර වැදිල තියෙන්නෙ. මම ගෙදරත් ආවා fuel meter එක බැලුවෙත් නෑ. බිලක් ගත්තෙත් නෑ පෝලිම නිසා. මට ආයෙ යන්න බෑ. පුදුම කැරි පකයො තමයි. හොම්බට දෙකක් අනින්න හිතෙනව ගිහින්. 🤷‍♂️

    මම මේකෙ ත්‍රෙඩ් එකක් දැම්මා හිතේ තියෙන තරහ යන්න. 🤷‍♂️ මම දැන් හිතේ කිසිම වෛරයක් නැති මිනිසෙක්. දැන් හරි. ඕවද මිනිස්සුන්ට වෙන්නෙ නේද බන්? :LOL:
    Demalu owaye weda karanne pons-- Sinhalu dekkama hita yata tarahai- api issara unwa ballo wage meruwe :P
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    952
    1
    2,006
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    බයික් එකට ඔච්චර තෙල් ගහනවද?
    අහ් තාත්තගෙ වාහනේ..
    උඹට ලයිසන් තියෙනවද?

    මට නං බයික් විතරයි තියෙන්නෙ :(

    උබ කීය පන්තිය වෙනකන් ඉස්කෝලෙ ගියාද බන්? සා/පෙ උ/පෙ කලාද? මොනවයින්ද? උබ අර සමිත රත්නායකලව ෆොලෝ කරන්නෙ උබ මැත්ස් කලාද ඒ ලෙවෙල්?