පෙට්‍රල් ෂෙඩ් එකේ සීන් එක

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඉතින් තෝ එහෙ ගිහින් මොකෝ කරේ.
    ඩ්‍රයිවින් පුරුදු උනාද.
     
    • Like
    Reactions: NRTG

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    පව් යකෝ. ඌට ගිහින් එන්න කිව්වා නම් ඉවරයි නේ. උඹ දාන පෝස්ට් වලින් පේන්නේ උබ තාම OL වගේ. උබ ජොබ් එකක් වගේ කරන කාලෙක තේරෙයි.
     
    lahirumadushanr

    Junior member
  • Oct 4, 2021
    48
    36
    18
    මුඩුක්කු ජාන වලින් ඉපදුනාම ඔහොම තමයි
    අහිංසකයෙක් දැක්කොත් තමා පෙනේ පුප්පන්නේ
    ඇගපත තියෙන එකෙක් දැක්කොත් ංංංංංංං නිකන් දිලා පුපත් පලල් කරලා එන්නේ මේ වගේ නිවටයෝ
    Agree
     
    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa උබ කොහෙද මේ උඩුගම්පොල පැත්තේ කැරකෙන්නේ:LOL::LOL:. මිනුවන්ගොඩ තියෙන්නේ බන් සෙඩ්
    ඔව් මචං මං ඊට පස්සෙ මිනුවන්ගොඩ පහු කරල ආඬිඅම්බලම පැත්තට එන පාරෙ තැනකින් ගහ ගත්ත
     
    • Like
    Reactions: mag123

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ඔව් මචං මං ඊට පස්සෙ මිනුවන්ගොඩ පහු කරල ආඬිඅම්බලම පැත්තට එන පාරෙ තැනකින් ගහ ගත්ත
    Umba mokeda ganemulla paththe karekenne
     
    • Haha
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,577
    6,158
    113
    මං තව යාලුවෙක් එක්ක @PHBhagya ගෙදර ගියේ
    එන ගමං ඔතනට තමා පෙට්‍රල් ගහ ගන්න ගියේ
    වයස 50ක් විතර පොරක්
    බයික් එක නතර කරනකං හිටියෙ නෑ කීයකද කීයකද අහනව
    මම තුන්සීයක කිව්ව. ඒ ගමන් ඇහුව මම මිනිහගෙන් මොකද ඔච්චර හදිසිය කියල
    ඌට චූ බරයිලු :lol:
    ස්කූටරේ සීට් එක අරින්න ඕන පෙට්‍රල් මූඩිය අරින්න. මෙන්න මූ කෑ ගහනව ඒක අරින්න යන වෙලාවක් කියල
    මට මල පැන්න පාර කුණුහරුපයක් කියල ආපහු සීට් එක වැහුව. තොපේ පෙට්‍රල් තියා ගනින් කියල..
    ඊට පස්සෙ මිනිහ අහනව පෙට්‍රල් ගහන් නැද්ද කියල, මහත්තයො චූ බරයි ඒකලු.

    අපි ඊට පස්සෙ එන්න ආව. මම ටික වෙලාවක් නතර කරං හිටිය මැනේජර් කාරයෙක්වත් පේන්න ඉන්නවද කියල. මූ ඊට පස්සෙ එහාට මෙහාට යනව අපිව නොදැක්ක වගේ..
    කැරිය..

    Check out this review of Filling Station on Google Maps
    https://goo.gl/maps/4epKA3RfFi8RfNLbA
    https://goo.gl/maps/dEzXaq5XMjXBTQCe7
    https://goo.gl/maps/2xjrf9NDh65L1sRV7
    Mmmmm 🤔
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792

    Mokadda me seen eka ,Anuradha karata naki minissunta part danawada?

    මොකද බන් මුගේ හුඟක් ප්රෙශ්නවලට @PHBhagya වත් මු හවුල් කරගන්නේ ?
    ------ Post added on Oct 25, 2023 at 8:01 AM

    මං තව යාලුවෙක් එක්ක @PHBhagya ගෙදර ගියේ
    එන ගමං ඔතනට තමා පෙට්‍රල් ගහ ගන්න ගියේ
    වයස 50ක් විතර පොරක්
    බයික් එක නතර කරනකං හිටියෙ නෑ කීයකද කීයකද අහනව
    මම තුන්සීයක කිව්ව. ඒ ගමන් ඇහුව මම මිනිහගෙන් මොකද ඔච්චර හදිසිය කියල
    ඌට චූ බරයිලු :lol:
    ස්කූටරේ සීට් එක අරින්න ඕන පෙට්‍රල් මූඩිය අරින්න. මෙන්න මූ කෑ ගහනව ඒක අරින්න යන වෙලාවක් කියල
    මට මල පැන්න පාර කුණුහරුපයක් කියල ආපහු සීට් එක වැහුව. තොපේ පෙට්‍රල් තියා ගනින් කියල..
    ඊට පස්සෙ මිනිහ අහනව පෙට්‍රල් ගහන් නැද්ද කියල, මහත්තයො චූ බරයි ඒකලු.

    අපි ඊට පස්සෙ එන්න ආව. මම ටික වෙලාවක් නතර කරං හිටිය මැනේජර් කාරයෙක්වත් පේන්න ඉන්නවද කියල. මූ ඊට පස්සෙ එහාට මෙහාට යනව අපිව නොදැක්ක වගේ..
    කැරිය..

    Check out this review of Filling Station on Google Maps
    https://goo.gl/maps/4epKA3RfFi8RfNLbA
    https://goo.gl/maps/dEzXaq5XMjXBTQCe7
    https://goo.gl/maps/2xjrf9NDh65L1sRV7

    වයසක මිනිහෙකුට පාර්ට් දාන්න ගිහිල්ල
    ------ Post added on Dec 12, 2023 at 4:03 AM

    මං තව යාලුවෙක් එක්ක @PHBhagya ගෙදර ගියේ
    එන ගමං ඔතනට තමා පෙට්‍රල් ගහ ගන්න ගියේ
    වයස 50ක් විතර පොරක්
    බයික් එක නතර කරනකං හිටියෙ නෑ කීයකද කීයකද අහනව
    මම තුන්සීයක කිව්ව. ඒ ගමන් ඇහුව මම මිනිහගෙන් මොකද ඔච්චර හදිසිය කියල
    ඌට චූ බරයිලු :lol:
    ස්කූටරේ සීට් එක අරින්න ඕන පෙට්‍රල් මූඩිය අරින්න. මෙන්න මූ කෑ ගහනව ඒක අරින්න යන වෙලාවක් කියල
    මට මල පැන්න පාර කුණුහරුපයක් කියල ආපහු සීට් එක වැහුව. තොපේ පෙට්‍රල් තියා ගනින් කියල..
    ඊට පස්සෙ මිනිහ අහනව පෙට්‍රල් ගහන් නැද්ද කියල, මහත්තයො චූ බරයි ඒකලු.

    අපි ඊට පස්සෙ එන්න ආව. මම ටික වෙලාවක් නතර කරං හිටිය මැනේජර් කාරයෙක්වත් පේන්න ඉන්නවද කියල. මූ ඊට පස්සෙ එහාට මෙහාට යනව අපිව නොදැක්ක වගේ..
    කැරිය..

    Check out this review of Filling Station on Google Maps
    https://goo.gl/maps/4epKA3RfFi8RfNLbA
    https://goo.gl/maps/dEzXaq5XMjXBTQCe7
    https://goo.gl/maps/2xjrf9NDh65L1sRV7

    වයසක මිනිහෙකුට පාර්ට් දාන්න ගිහිල්ල.
    ------ Post added on Dec 12, 2023 at 4:19 AM
     
    • Haha
    Reactions: PHBhagya and NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උඹ මාව දැකල නෑනෙ බං.. :lol:
    Screenshot_2023-12-11-02-29-40-659_com.android.chrome.jpg
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මං තව යාලුවෙක් එක්ක @PHBhagya ගෙදර ගියේ
    එන ගමං ඔතනට තමා පෙට්‍රල් ගහ ගන්න ගියේ
    වයස 50ක් විතර පොරක්
    බයික් එක නතර කරනකං හිටියෙ නෑ කීයකද කීයකද අහනව
    මම තුන්සීයක කිව්ව. ඒ ගමන් ඇහුව මම මිනිහගෙන් මොකද ඔච්චර හදිසිය කියල
    ඌට චූ බරයිලු :lol:
    ස්කූටරේ සීට් එක අරින්න ඕන පෙට්‍රල් මූඩිය අරින්න. මෙන්න මූ කෑ ගහනව ඒක අරින්න යන වෙලාවක් කියල
    මට මල පැන්න පාර කුණුහරුපයක් කියල ආපහු සීට් එක වැහුව. තොපේ පෙට්‍රල් තියා ගනින් කියල..
    ඊට පස්සෙ මිනිහ අහනව පෙට්‍රල් ගහන් නැද්ද කියල, මහත්තයො චූ බරයි ඒකලු.

    අපි ඊට පස්සෙ එන්න ආව. මම ටික වෙලාවක් නතර කරං හිටිය මැනේජර් කාරයෙක්වත් පේන්න ඉන්නවද කියල. මූ ඊට පස්සෙ එහාට මෙහාට යනව අපිව නොදැක්ක වගේ..
    කැරිය..

    Check out this review of Filling Station on Google Maps
    https://goo.gl/maps/4epKA3RfFi8RfNLbA
    https://goo.gl/maps/dEzXaq5XMjXBTQCe7
    https://goo.gl/maps/2xjrf9NDh65L1sRV7
    "මට මල පැන්න පාර කුණුහරුපයක් කියල ආපහු සීට් එක වැහුව"
    wayasaka minusunta Anuradhaya chandikan pennanne.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒක මහ නොන්ඩි වැඩක් මචං
    හොඳ හයේ හ.තරේ එකෙක් සෙට් උනොත් කට පුපේ දාගෙන සද්ද නැතිව නේද එන්නේ
    කැලෑ නීතිය

    දුබලයා පෑගෙයි
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,577
    6,158
    113
    මං තව යාලුවෙක් එක්ක @PHBhagya ගෙදර ගියේ
    එන ගමං ඔතනට තමා පෙට්‍රල් ගහ ගන්න ගියේ
    වයස 50ක් විතර පොරක්
    බයික් එක නතර කරනකං හිටියෙ නෑ කීයකද කීයකද අහනව
    මම තුන්සීයක කිව්ව. ඒ ගමන් ඇහුව මම මිනිහගෙන් මොකද ඔච්චර හදිසිය කියල
    ඌට චූ බරයිලු :lol:
    ස්කූටරේ සීට් එක අරින්න ඕන පෙට්‍රල් මූඩිය අරින්න. මෙන්න මූ කෑ ගහනව ඒක අරින්න යන වෙලාවක් කියල
    මට මල පැන්න පාර කුණුහරුපයක් කියල ආපහු සීට් එක වැහුව. තොපේ පෙට්‍රල් තියා ගනින් කියල..
    ඊට පස්සෙ මිනිහ අහනව පෙට්‍රල් ගහන් නැද්ද කියල, මහත්තයො චූ බරයි ඒකලු.

    අපි ඊට පස්සෙ එන්න ආව. මම ටික වෙලාවක් නතර කරං හිටිය මැනේජර් කාරයෙක්වත් පේන්න ඉන්නවද කියල. මූ ඊට පස්සෙ එහාට මෙහාට යනව අපිව නොදැක්ක වගේ..
    කැරිය..

    Check out this review of Filling Station on Google Maps
    https://goo.gl/maps/4epKA3RfFi8RfNLbA
    https://goo.gl/maps/dEzXaq5XMjXBTQCe7
    https://goo.gl/maps/2xjrf9NDh65L1sRV7
    Bump
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557

    :rolleyes:
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    paw ban welawakata paya ganak hela wenna na unta. ai bus elawana un. Ohoma hama welawema gamen minissu ekka deal karanna epa. U pump ekak danna 2 mins walata giya nam senaga inna welawe, eath uta baninawa mokekwath na kiyala. mans ikmanta kohoma hari kattiya yawala ekata yanna giyama ekatath baninawa. mans kiyana katha karana tone eka super nam oka petrol gahanne nane ban. ewa okkoma therum aran jiwath weyan. Dan mata banahan