පෙට්‍රල් ෂෙඩ්, ලී මෝල්,බාර්!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පෙට්‍රල් ෂෙඩ්, ලී මෝල්,බාර්!

    කළු ගල් ක්‍රෂර්,පෙට්‍රල් ෂෙඩ්,ලී මෝල්,බාර් valin maseta kopamana labayak labanna puluwanda ?
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වැඩ එන විදිහට නෙ බන් ලාභ ලැබෙන්නෙ
    උඹ ඔය අහන ප්‍රශ්න නිකම් "හෙට වැස්සොත් ළිඳ කොච්චර පිරෙයිද" වගේ ඒවා :baffled:
     

    kaputa

    Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    පෙට්‍රල් ශෙඩ් එකකින් හොදට ලාබ ලබන්න නම් මාසෙකට ලිටර් 30000 විකුනන්න ඔන. ඉතින් එ තරම් ඉල්ලුමක් තියන තනක ඔක දාන්න ඔනි.
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    petrol shed එකකින් නම් ලොකු ලාබ නැ මන් හිතන්නේ. එත් ලොකු cash flow එකක් තියෙන නිසා වෙන business එකක් එක්ක රෝල දන්න හොඳයි. ඕකම විතරක් කරන එක නුවනට හුරු නැ. දාන්න යන වියදම cover කරන්න ලොකු කාලයක් යයි.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    sammathaya gaththahama ehema thamayi, habayi ita wada labayi , wale ithuru wena ewath ekka baladdi. mechcharak achchrak kiynna ba macho, wade nan labayi :) echchrayi man danne

    ela mchn, ubeta shed 1 tiyenawada mchn?? cost eka ehema kohomada ?
     
    ela mchn, ubeta shed 1 tiyenawada mchn?? cost eka ehema kohomada ?

    pawule ekka thuiyanawa ban sathiyata bowser 2 madi wenawa samahara welawata, ethakota ehen hair karala bowser 1 genna ganna oni. hma bowser 1 tama thel denne na, driver maru karanawanam kiyanna oni godak nithi thiyanawa slli thiyanam hodayi , me parath permit 100 denwa shed daganna. (pare munath adi 100 thiyenna oni dan nithiya)
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    මගේ තියෙනව සුළු පරිමාණ ලීමොලක්..දැන් පාඩුයි. ගසුත් අඩුයි. බාස්ලත් අඩුයි. හැමතැනම ලීමෝල් දාල වැඩ එනවත් අඩුයි. චෙන්සෝ වලින් ගස් කපන උන් ගස් තියෙන තැන් වලටම ගිහින් කපල දෙනවා.ඉතින් කුලියට ඉරන ඒවා එන්නේ අඩුවෙන්.