පෙට්රල් ෂෙඩ්, ලී මෝල්,බාර්!
කළු ගල් ක්රෂර්,පෙට්රල් ෂෙඩ්,ලී මෝල්,බාර් valin maseta kopamana labayak labanna puluwanda ?
කළු ගල් ක්රෂර්,පෙට්රල් ෂෙඩ්,ලී මෝල්,බාර් valin maseta kopamana labayak labanna puluwanda ?
වැඩ එන විදිහට නෙ බන් ලාභ ලැබෙන්නෙ
උඹ ඔය අහන ප්රශ්න නිකම් "හෙට වැස්සොත් ළිඳ කොච්චර පිරෙයිද" වගේ ඒවා![]()


petrol shed ekeakin sale eken 2.5
litre ekakin rupiyal 2.50 da labenne?
echchrayi man dannesammathaya gaththahama ehema thamayi, habayi ita wada labayi , wale ithuru wena ewath ekka baladdi. mechcharak achchrak kiynna ba macho, wade nan labayiechchrayi man danne
ela mchn, ubeta shed 1 tiyenawada mchn?? cost eka ehema kohomada ?