පෙට්‍රල් සැපයුම සියයට 50කින් කපයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පෙට්‍රල් සැපයුම සියයට 50කින් කපයි

    දිගින් දිගටම පාඩුයි
    අයි.ඕ.සී. පෙට්‍රල් සැපයුම සියයට 50කින් කපයි

    copyright :divaina newspaper
    සමන් ගමගේ

    නව රජය මගින් ඉන්ධන මිල පහත දැමීම හමුවේ දිගින් දිගටම පාඩු සිදුවන බව සඳහන් කරමින් අද (5 දා) සිට තම පිරවුම්හල් සඳහා පෙට්‍රල් සැපයීම සියයට පනහකින් කපා දැමීමට ඉන්දීය ඔයිල් සමාගම තීරණය කර තිබේ.

    රජය මගින් ඉන්ධන මිල පහත දැමීමේදී රජයේ දින සියය තුළ ඉන්ධන සඳහා පනවා තිබෙන බදු සංශෝධනය කර සහන සලසන බවට සඳහන් කළ ද එය ක්‍රියාත්මක නොකළ බැවින් පාඩු විඳීමට සිදුව තිබෙන බව අදාළ තීරණය දැනුම් දෙමින් ඉන්දීය ඔයිල් සමාගම සිය පිරවුම්හල් හිමියන්ට දැනුම් දී ඇත.

    ඉන්දීය ඔයිල් සමාගමේ මෙම තීරණය නිසා මාසයක පෙට්‍රල් පරිභෝජන අවශ්‍යතාව හරි අඩකින් කපාදැමීම හමුවේ ඉදිරියේදී රට තුළ පෙට්‍රල් හිඟයක්‌ ඇති වීමට ඉඩ තිබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියෙක්‌ සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන් කළ විමසීමකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථා පිරවුම්හල්වල අවශ්‍ය තරම් ඉන්ධන තොග තිබෙන බැවින් ඉන්ධන හිඟයක්‌ ඇති විය නොහැකි බව පැවසීය.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    යහපලානේ ඕවට ගහන බදු අඩු කරේ නැද්ද?

    පහුගිය කලේ ලෝකේ තෙල්මිල පහල ගිහිපු නිසා විතරද මිල අඩු උනේ?

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    කෙලවෙයිද ,,,
    ඩීසල් පෙට්‍රල් ගණන් අඩු වුන නිසා පැහැදිලිවම ලාභයක් තිබුනා බන්
    ආයෙත් වැඩි උනොත් බඩුම තමයි .......
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    IOC balu wadak kale. Ceypetco watenawa kiyala danagenath Ranil thamai Indian oil kaarayonta lankawe business karanna permission dunne. Ehema eke ohoma karanawada :no:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    IOC balu wadak kale. Ceypetco watenawa kiyala danagenath Ranil thamai Indian oil kaarayonta lankawe business karanna permission dunne. Ehema eke ohoma karanawada :no:

    ඒ මිනිස්සුට පාඩු නම් මොකද කරන්නේ? පාඩු පිට දුවන්නද?
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    MY3 =
    images
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Its ok baby yahapalane ne..pissida yakune mukuth kiyanna epaa... mara dusanayakne ratata wrla tiynne..arun puduma gasa kamak nee gahala tiynne.. gasa kla bariwata colomba anka rkath welalu neda ... 10 weni pidume yakoo eeka karla tiynne dawas 100n ... mun nam marayii..yaha palane neee... thwma mee tika thren nathi p**yoo inna eka thamai duka.. rep kapapalla thopit kapala iwara karnna bari thram mata rep tiyanwa lol...
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    IOC නැති කාලේ අපි තෙල් ගැහුවෙ නැද්ද ? හැබැයි උන් ආපු හින්ද ෂෙඩ් ටික හැදුන... නැත්තන් වහින වෙලාවට ෂෙඩ් එකට ගියත් පොම්පකාරයෝ එන්නෑ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිපෙට්කෝ එක ලාභ ලබද්දි රනිල් අයි ඕ සී එකට බිස්නස් කරන්න දුන්නෙ. එදා ඉදල උන් හොද ලාභ ගත්තා..උපරිමයෙන්. දැන් ඒ ලාභ ගන්න බැරි වෙනකොට මෙහෙම කරන්නෙ.. ඉනිදියනකාරයෝ ඔහොම තමයි.. හොදම වැඩේ මුන්ට
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    mama nag prathipattiyak widiyata keeyata dunnath ioc walin thel gahanne naa. ceypetco witharai mokada api petrol walata amathara wiyadan karana hama sathatyak ma ape ratata wenna ona.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    :oo:
    කෙලවෙයිද ,,,
    ඩීසල් පෙට්‍රල් ගණන් අඩු වුන නිසා පැහැදිලිවම ලාභයක් තිබුනා බන්
    ආයෙත් වැඩි උනොත් බඩුම තමයි .......

    :yes::yes::yes:
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    අපෝ කමක් නැ අපි ඉන්දියන් කාරයන්ගේ ෂෙඩ් වලින් තෙල් ගහන්නේ නැ