පෙට්‍රල් 338 යි. ආආආආ කමක් නෑ..

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    ඕක යකෝ 1000 ට ගියත් අපේ උන් බුදි බන්.. මහ ලොකු 2500 ක ප්‍රෞඩ ඉතිහාසේ.. අනේ හුකේ නන්නානේ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,262
    34,897
    113
    ප්‍රීතී... ප්‍රීතී.... ප්‍රීතී.... කුරිරු ප්‍රීතියක් දැනෙනවා බොලව් යක්කයිනේ. දැන්වත් පර අරාබි කාරයගේ තෙල් වලින් වැළකිලා අපේම හෙළ ගොන් නාම්බන් බඳිනලද බර කරත්තයක් සූදානම් කරගමු.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,712
    87,100
    113
    ආශ්චර්යමත් රටක
    කෝ අර ගිය මාසෙ ලෝකෙ හැමතැනම මෙහෙමයි කියලා ඕස්ට්‍රේලියාවේ, කැනඩාවෙ තෙල් මිල උස්සන් ආපු තැරි සැමන් බයියො දැන් නැද්ද? 🤭🤭

    මෙහේ(ඕස්ට්‍රේලියාවෙ) නං තෙල් මිල අඩු වෙලා වැඩි කරන්න කලින් තිබුණටත් වඩා. 🤭🤣🤣