පෙට්රල්_ඕන_අය_එන්න
පෙට්රල් ඕන අය එන්න, අපේ ශෙඩ් එකේ බඩු තිබේ.
ඕන ප්රමානය ලීටර් වලින් මෙතන ලියන්න.
පෙට්රල් ඕන අය එන්න, අපේ ශෙඩ් එකේ බඩු තිබේ.
ඕන ප්රමානය ලීටර් වලින් මෙතන ලියන්න.
උබ පී ඇම් වලින්ද තෙල් ගහන්නේ![]()

තව ටිකකින් තෙල් එනවා ..
Heta petrol iwara wenawalu.
ෂෙඩ් එකෙන් ඇහුවම කිව්වා තව ටිකකින් තෙන් ගේනවලු
ෂෙඩ් වලට ඉතුරු වෙලා තියෙන ඒව ගේනව ඇති ඒත් තෙල් නැවක් ඇවිල්ල නෑ නේද?