පෙට්‍රල්_රු_30යි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉස්සල්ල මහින්දගෙ බය්යො ටිකට හෙන ගහන් එන්න ඕනෙ හිටන්ට චන්දෙ දුන්න එවුන්ට හෙන වදින්න :rolleyes:

    බොමුද ලාබෙට පෙට්‍රල් ටිකක්? හුකෑස්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mining වලට යන ගාන නිසා සෞදි වගෙ රටවල් වලට ඕන වෙලා තියෙන්නෙ මිළ අඩුවෙන එක තමයි mcn. ming කරන උන්ව කඩන්නයි උන්ට ඕන. හොඳ ගේමක් යන්නෙ. එහෙම උනොත් 20ටත් එන්න පුලුවන්.
    ඔව්. උන්ට ඔනේ බ්‍රෙන්ට් වට්ටලා වෙස්ට් ටෙක්සාස් වලට පම්ප් කරන්න. 20ට ආවොත් ඇලස්කා, බ්‍රිටිශ් ඔයිල් වගේ එවා මයිනින් කරන එක පාඩුයි. හැබැයි නයිජීරියන් උන් ශෙයාර් එක ගනියි කියලා සෞදි උන් තෙල් පිස්සො වගේ ඇදලා අන්තිමට තෙල් ඉවර උනාම, සෞදිය පුම්බපු බැලුව ලෙහුවා වගේ කඩාගෙන වැටෙනවා. මේ වෙලාවේ යුඇස් උන් කරන්නේ පට්ට කපටි වැඩේ. උන් උන්ගේ කාන්තාරවලත් ෆිලින් ටැන්ක්ස් ගහලා අඩුවට හම්බුවෙන තෙල් ටික ස්ටොක් කරගන්නවා. තව අවුරුදු 2ක් විතර ගියාම තෙල් කන්ට්‍රොල් කරන්නේ ඔපෙක් එක නෙමෙයි. අරුන්ගේ රිසර්ව් වල යුඇස් තෙල්.. එතකොට ඩොලර් එක අල්ලන්නවත් හම්බ වෙන්නේ නැ.. දැන් යුස් ට්‍රෙශර් බොන්ඩ්ස් නගින්නෙත් ඒකයි. ඉන්වෙස්ටර්ලා ඩො ජොන්ස්, චයිනීස් තායිවාන් මාකට් කඩා වට්ටලා බොන්ඩ් පස්සේ දුවනවා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    ithin saudi thel mine karala nemeida ganne?
    un kohomada economically thel ganne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ithin saudi thel mine karala nemeida ganne?
    un kohomada economically thel ganne
    ලොකේ තෙල් මිලවල් දෙකක් තියනවා. එකක් තමා බ්‍රෙන්ට් cරුඩ් ඔයිල්. මේක මයින් කරන්න යන ගාන වැඩියි.. අනික් එක තම වෙස්ට් එක්සාස් ඔයිල් කියන එක. ඒක අරකට සාපේක්ශව මයින් කරන එක ලාබයි. මේ දෙකම එකම තෙල්. වෙස්ට් ටෙක්සාස් මයින් කරන්නේ ගොඩබිම ආශිතව, බ්‍රෙන්ට් ගොඩක්ම තියෙන්නේ මූදේ තෙල් අට්ටාල වලින් ගන්න තෙල්.. ඒකයි එක මිල වැඩි.. බ්‍රෙන්ට් වල අගය එන්ගලන්ත ලන්ඩන්වල ස්ටොක් මාර්කට් එකෙත් වෙස්ට් ටෙක්සාස් එක යුඇස් නිව්යොක් ස්ටොක් එක්ස්චේන්ජ් එකෙත් විකිනෙනවා..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :lol:
    Thel barrel eka $10ta bassath ape rate thel mila adu wenne na bolaw Mahindaya gahapu hedging givisuma nisa :angry:

    එතකොට මෙහෙම කිව්වෙ ඇයි බන්? බොරුවට ජනතාව රවට්ටල ජන්දෙ ගන්නද බන්?:(:lol:
    10numhf.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,617
    14,246
    113

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ලොකේ තෙල් මිලවල් දෙකක් තියනවා. එකක් තමා බ්‍රෙන්ට් cරුඩ් ඔයිල්. මේක මයින් කරන්න යන ගාන වැඩියි.. අනික් එක තම වෙස්ට් එක්සාස් ඔයිල් කියන එක. ඒක අරකට සාපේක්ශව මයින් කරන එක ලාබයි. මේ දෙකම එකම තෙල්. වෙස්ට් ටෙක්සාස් මයින් කරන්නේ ගොඩබිම ආශිතව, බ්‍රෙන්ට් ගොඩක්ම තියෙන්නේ මූදේ තෙල් අට්ටාල වලින් ගන්න තෙල්.. ඒකයි එක මිල වැඩි.. බ්‍රෙන්ට් වල අගය එන්ගලන්ත ලන්ඩන්වල ස්ටොක් මාර්කට් එකෙත් වෙස්ට් ටෙක්සාස් එක යුඇස් නිව්යොක් ස්ටොක් එක්ස්චේන්ජ් එකෙත් විකිනෙනවා..

    ade WTI CRUDE stock eka da me kiyanne NYSE eke:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ade WTI CRUDE stock eka da me kiyanne NYSE eke:D
    ඔව්.. ඔය තියෙන්නේ ඒක තමා NYSE එකේ. බ්‍රෙන්ට් එක තියෙන්නේ FTSE එකේ. වෙස්ට් ටෙක්සාස් එකට ස්වීට් ඔයිල් කියලත් කියනවා
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    පාටලී ඉන්නකොට නම් අඩු කරා. දැන් ඉන්නේ SLFP එකෙක් නේ. ඌ දෙනව ඇති වැඩේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    MY3 පො@න්නයට චන්දෙ දුන්න උන්ට සාප වේවා... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා...:P

    reputation_neg.gif
    පෙට්‍රල්_රු_30යි 01-17-2016 03:12 PM uba ammata or genita thamai

    පෙන්දට චන්දෙ දුන්න එකෙක්, ඌට සාපෙ වදී කියල බය වෙලා කලිසමේ චූ කරගෙන.. අනේ පවු...
     
    • Like
    Reactions: MNV

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,617
    14,246
    113
    MY3 පො@න්නයට චන්දෙ දුන්න උන්ට සාප වේවා... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා...:P

    මහින්ද පො@න්නයට පුක දුන්න උන්ට සාප වේවා....කියලත් ගොඩ දෙනෙක් ඉස්සර ඉඳන්ම කියනවා :yes::cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උබ මොකටද දුක් වෙන්නේ මහින්ද කරපු දේම මයිත්‍රී කරනවා. එතකොට උබට හිතෙන්නේ නැද්ද මෙයත් කරන්නේ මහින්ද කරපුවමයි මෙයටත් වදිමු කියල:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උබ මොකටද දුක් වෙන්නේ මහින්ද කරපු දේම මයිත්‍රී කරනවා. එතකොට උබට හිතෙන්නේ නැද්ද මෙයත් කරන්නේ මහින්ද කරපුවමයි මෙයටත් වදිමු කියල:lol:

    මහින්ද කරපු දේම මයිත්‍රී කරනවනම් අවුලක් නෑ තමයි.. ඒත් මූ මහින්ද කරපු නරක වැඩ හැම එකම කරනව. හොඳ වැඩ එකක් වත් කරන්නෙ නෑ. නොකරපු නරක වැඩ ඕනවටත් වඩා කරනව. ඒකයි අවුල. (ජාතික ආරක්ශාව, සුළු ජනවර්ගිකයන් ගැන ප්‍රතිපත්තිය,)