
ඉස්සල්ල මහින්දගෙ බය්යො ටිකට හෙන ගහන් එන්න ඕනෙ හිටන්ට චන්දෙ දුන්න එවුන්ට හෙන වදින්න![]()
ඔව්. උන්ට ඔනේ බ්‍රෙන්ට් වට්ටලා වෙස්ට් ටෙක්සාස් වලට පම්ප් කරන්න. 20ට ආවොත් ඇලස්කා, බ්‍රිටිශ් ඔයිල් වගේ එවා මයිනින් කරන එක පාඩුයි. හැබැයි නයිජීරියන් උන් ශෙයාර් එක ගනියි කියලා සෞදි උන් තෙල් පිස්සො වගේ ඇදලා අන්තිමට තෙල් ඉවර උනාම, සෞදිය පුම්බපු බැලුව ලෙහුවා වගේ කඩාගෙන වැටෙනවා. මේ වෙලාවේ යුඇස් උන් කරන්නේ පට්ට කපටි වැඩේ. උන් උන්ගේ කාන්තාරවලත් ෆිලින් ටැන්ක්ස් ගහලා අඩුවට හම්බුවෙන තෙල් ටික ස්ටොක් කරගන්නවා. තව අවුරුදු 2ක් විතර ගියාම තෙල් කන්ට්‍රොල් කරන්නේ ඔපෙක් එක නෙමෙයි. අරුන්ගේ රිසර්ව් වල යුඇස් තෙල්.. එතකොට ඩොලර් එක අල්ලන්නවත් හම්බ වෙන්නේ නැ.. දැන් යුස් ට්‍රෙශර් බොන්ඩ්ස් නගින්නෙත් ඒකයි. ඉන්වෙස්ටර්ලා ඩො ජොන්ස්, චයිනීස් තායිවාන් මාකට් කඩා වට්ටලා බොන්ඩ් පස්සේ දුවනවා..mining වලට යන ගාන නිසා සෞදි වගෙ රටවල් වලට ඕන වෙලා තියෙන්නෙ මිළ අඩුවෙන එක තමයි mcn. ming කරන උන්ව කඩන්නයි උන්ට ඕන. හොඳ ගේමක් යන්නෙ. එහෙම උනොත් 20ටත් එන්න පුලුවන්.
ithin saudi thel mine karala nemeida ganne?ඔව්. උන්ට ඔනේ බ්‍රෙන්ට් වට්ටලා වෙස්ට් ටෙක්සාස් වලට පම්ප් කරන්න. 20ට ආවොත් ඇලස්කා, බ්‍රිටිශ් ඔයිල් වගේ එවා මයිනින් කරන එක පාඩුයි. හැබැයි නයිජීරියන් උන් ශෙයාර් එක ගනියි කියලා සෞදි උන් තෙල් පිස්සො වගේ ඇදලා අන්තිමට තෙල් ඉවර උනාම, සෞදිය පුම්බපු බැලුව ලෙහුවා වගේ කඩාගෙන වැටෙනවා. මේ වෙලාවේ යුඇස් උන් කරන්නේ පට්ට කපටි වැඩේ. උන් උන්ගේ කාන්තාරවලත් ෆිලින් ටැන්ක්ස් ගහලා අඩුවට හම්බුවෙන තෙල් ටික ස්ටොක් කරගන්නවා. තව අවුරුදු 2ක් විතර ගියාම තෙල් කන්ට්‍රොල් කරන්නේ ඔපෙක් එක නෙමෙයි. අරුන්ගේ රිසර්ව් වල යුඇස් තෙල්.. එතකොට ඩොලර් එක අල්ලන්නවත් හම්බ වෙන්නේ නැ.. දැන් යුස් ට්‍රෙශර් බොන්ඩ්ස් නගින්නෙත් ඒකයි. ඉන්වෙස්ටර්ලා ඩො ජොන්ස්, චයිනීස් තායිවාන් මාකට් කඩා වට්ටලා බොන්ඩ් පස්සේ දුවනවා..
ලොකේ තෙල් මිලවල් දෙකක් තියනවා. එකක් තමා බ්‍රෙන්ට් cරුඩ් ඔයිල්. මේක මයින් කරන්න යන ගාන වැඩියි.. අනික් එක තම වෙස්ට් එක්සාස් ඔයිල් කියන එක. ඒක අරකට සාපේක්ශව මයින් කරන එක ලාබයි. මේ දෙකම එකම තෙල්. වෙස්ට් ටෙක්සාස් මයින් කරන්නේ ගොඩබිම ආශිතව, බ්‍රෙන්ට් ගොඩක්ම තියෙන්නේ මූදේ තෙල් අට්ටාල වලින් ගන්න තෙල්.. ඒකයි එක මිල වැඩි.. බ්‍රෙන්ට් වල අගය එන්ගලන්ත ලන්ඩන්වල ස්ටොක් මාර්කට් එකෙත් වෙස්ට් ටෙක්සාස් එක යුඇස් නිව්යොක් ස්ටොක් එක්ස්චේන්ජ් එකෙත් විකිනෙනවා..ithin saudi thel mine karala nemeida ganne?
un kohomada economically thel ganne
Thel barrel eka $10ta bassath ape rate thel mila adu wenne na bolaw Mahindaya gahapu hedging givisuma nisa


මෙහෙම කියපු කාලයකුත් තිබුනලු බන්..
![]()
එදා බැරල් එකක් $145යි
අද බැරල් එකක් $29.42යි
මහින්දයා ගෙදර යද්දී බැරල් එක $48.55
ලොකේ තෙල් මිලවල් දෙකක් තියනවා. එකක් තමා බ්‍රෙන්ට් cරුඩ් ඔයිල්. මේක මයින් කරන්න යන ගාන වැඩියි.. අනික් එක තම වෙස්ට් එක්සාස් ඔයිල් කියන එක. ඒක අරකට සාපේක්ශව මයින් කරන එක ලාබයි. මේ දෙකම එකම තෙල්. වෙස්ට් ටෙක්සාස් මයින් කරන්නේ ගොඩබිම ආශිතව, බ්‍රෙන්ට් ගොඩක්ම තියෙන්නේ මූදේ තෙල් අට්ටාල වලින් ගන්න තෙල්.. ඒකයි එක මිල වැඩි.. බ්‍රෙන්ට් වල අගය එන්ගලන්ත ලන්ඩන්වල ස්ටොක් මාර්කට් එකෙත් වෙස්ට් ටෙක්සාස් එක යුඇස් නිව්යොක් ස්ටොක් එක්ස්චේන්ජ් එකෙත් විකිනෙනවා..

ඔව්.. ඔය තියෙන්නේ ඒක තමා NYSE එකේ. බ්‍රෙන්ට් එක තියෙන්නේ FTSE එකේ. වෙස්ට් ටෙක්සාස් එකට ස්වීට් ඔයිල් කියලත් කියනවාade WTI CRUDE stock eka da me kiyanne NYSE eke![]()
පාටලී ඉන්නකොට නම් අඩු කරා. දැන් ඉන්නේ SLFP එකෙක් නේ. ඌ දෙනව ඇති වැඩේ.
MY3 පො@න්නයට චන්දෙ දුන්න උන්ට සාප වේවා... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා...![]()
MY3 පො@න්නයට චන්දෙ දුන්න උන්ට සාප වේවා... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා...![]()


උබ මොකටද දුක් වෙන්නේ මහින්ද කරපු දේම මයිත්‍රී කරනවා. එතකොට උබට හිතෙන්නේ නැද්ද මෙයත් කරන්නේ මහින්ද කරපුවමයි මෙයටත් වදිමු කියල![]()