පෙට්‍ර්ල් ද ඩොලර් ද

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
පෙට්‍ර්ල් ද ඩොලර් ද

මේ යන විදිහට මුලින්ම 200ට යන්නේ මොකක්ද ?
කට්ටිය මොකෝ කියන්නේ. ?

:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය දෙකටම කලින් ඔරියන් තුමා මෙහෙට ප්‍රහාරයක් එල්ල කරනවා...

    එන්දොෆ් සිංහලීස් වෙන්න... :yes:
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    ඔය දෙකටම කලින් ඔරියන් තුමා මෙහෙට ප්‍රහාරයක් එල්ල කරනවා...

    එන්දොෆ් සිංහලීස් වෙන්න... :yes:

    උට ප්‍රහාර එල්ල කරන්න කො යකො ඔකට ප්‍ර්ට්‍ර්ල් ගහන්න සල්ලි ලිටරෙ 200 යද්දි
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    තෙල් මිල සූත්‍රය..
    ආනයනික පෙට්‍රල් ලීටරයක මිල rs 72 + රජයේ බදු මුදල rs 68 + සංස්ථා ලාභය rs 15 = මිල rs 155..
    තෙල් මිල සූත්‍රය දැක්කොත් ඔලුව පිස්සු වැටෙයි කියලා මංගල කියපු එක හරි බං, පිස්සු හැදෙන් නැද්ද මේවා දකින කොට තෙල් හදන රටේ ආණ්ඩුවවත් මෙච්චර ලාභයක් ගන්නේ නෑනේ තෙල්වලින්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: