මිනිස්සුන්ගේ රතු කට්ට!![]()

ඔය දෙකටම කලින් ඔරියන් තුමා මෙහෙට ප්රහාරයක් එල්ල කරනවා...
එන්දොෆ් සිංහලීස් වෙන්න...![]()
තෙල් මිල සූත්රය..
ආනයනික පෙට්රල් ලීටරයක මිල rs 72 + රජයේ බදු මුදල rs 68 + සංස්ථා ලාභය rs 15 = මිල rs 155..
තෙල් මිල සූත්රය දැක්කොත් ඔලුව පිස්සු වැටෙයි කියලා මංගල කියපු එක හරි බං, පිස්සු හැදෙන් නැද්ද මේවා දකින කොට තෙල් හදන රටේ ආණ්ඩුවවත් මෙච්චර ලාභයක් ගන්නේ නෑනේ තෙල්වලින්..

