පෙට්‍රොල්-ස්ට්‍රික් !!!!!

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    oka thamaa matath ahune :sorry:
    :(:(:(
    Eka thama bn, godak un aththa scene eka danne nathuwa government ekatai, Ceypetco ekatai baninawa. Government ekai Ceypetco ekatai thibba oka approve karala IOC ekata thel ganna denna, eth eka karanna baalu Ceypetco ekai IOC ekai dekama port eke idan unge oil store walata geniyanne ekama underground pipes use karalalu, ekanisa IOC un e pipe walin baala thel addoth , Ceypetco eke thel wala quality ekatath balapaanawalu. Ekai un nawaththla thiyenne.

    E thel nawa thama gihin naa, Indian karayo full try ekalu eka baanna. Kalakanni indian IOC karayo.

    Habai kiyanna baa ithin indian unge balapaama nisa IOC ekata permission dei government eka heta anidda samaharawita. Ehema unoth nam ithin anatha sinhalunge wahana Enigne tika RIP thama. :baffled::baffled:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    කොළඹ සහ ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව ඇති ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝළීම් දක්නට ලැබෙන බව අද දෙරණට වාර්තා වෙයි.

    මේ හේතුවෙන් මහජනතාව දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

    කෙසේ වෙතත් මේ මොහොත වන විට කොළඹ නගරයේ බොහෝ ඉන්ධන පිරවුම් හල් වසා දමා ඇති ආකාරයක් අපට දක්නට ලැබේ.

    හෙට දිනයේදී මෙම තත්ත්වය පවතින ඇති බවට ඉන්ධන පිරවුම් හල්වල සේවකයින් පවසයි.
    adaderana
     
    • Like
    Reactions: hi.dushan

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    :(:(:(
    Eka thama bn, godak un aththa scene eka danne nathuwa government ekatai, Ceypetco ekatai baninawa. Government ekai Ceypetco ekatai thibba oka approve karala IOC ekata thel ganna denna, eth eka karanna baalu Ceypetco ekai IOC ekai dekama port eke idan unge oil store walata geniyanne ekama underground pipes use karalalu, ekanisa IOC un e pipe walin baala thel addoth , Ceypetco eke thel wala quality ekatath balapaanawalu. Ekai un nawaththla thiyenne.

    E thel nawa thama gihin naa, Indian karayo full try ekalu eka baanna. Kalakanni indian IOC karayo.

    Habai kiyanna baa ithin indian unge balapaama nisa IOC ekata permission dei government eka heta anidda samaharawita. Ehema unoth nam ithin anatha sinhalunge wahana Enigne tika RIP thama. :baffled::baffled:
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    ප්‍රතික්ෂේප කරන ලද බාල පෙට්‍රල් තොගයක් කෙසේ හෝ රට තුල විකුණාගැනීම සඳහා දූෂිත රණතුංග සොයුරන්ගේ මෙහෙයැවීමෙන් කෘතිම පෙට්‍රල් හිඟයක් මවා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය

    ඉන්දියානු තෙල් සමාගම විසින් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 40,000 ක පෙට්‍රල් තොගයක් සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් සමාගමේ කොලොන්නාව නිමාවේ රසායනාගාර පරීක්ෂණ වලින් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ රසායනාගාර පරීක්ෂණ වලින් නියමිත ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ තොගයක් බව අණාවරනය වී තිබේ. ඒ අනුව පසුගිය ඔක්තෝම්බර 17 වෙනිදා මෙම තොගය ලංකාවට ගොඩ බෑමට නියමිතව තිබුනද එය ප්‍රතික්ෂේප විය.

    දූෂිත අර්ජුන රණතුංග සොයුරන් විසින් මෙකී බාල පෙට්‍රල් තොගය කෙසේ හෝ කොලොන්නාව සහ මුතුරාජවෙල ටැංකි ගබඩා වලට ගොඩ බෑමට උසස් නිලධාරීන් කණ්ඩායමක් ද සමග නොපසුබට උත්සාහයක යෙදේ.

    ඒ සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් තොග හිඟවීමේ වගකීමෙන් ගැලවෙමින් ඉන්දියානු තෙල් සමාගමෙන් ගෙන්වන ලද බාල පෙට්‍රල් තොගය රට තුලට ගැනීම සඳහා බරපතල කුමන්ත්‍රණයක යෙදෙමින් සිටී. ප්‍රතික්ෂේප කළද අවස්ථාවක් ලැබෙන තෙක් ඔක්තෝම්බර් 17 වෙනිදා සිට තවමත් කොළඹට ආසන්න මුහුදේ නැංගූරම් ලා තිබෙන Torm Astrid නම් නෞකාවේ තිබෙන මෙම බාල පෙට්‍රල් තොගය කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා වලට ගොඩ බෑම සාධාරණීකරණය කිරීමට රණතුංගලා සහ දූෂිතයන් පිරිස කූඨ කුමන්ත්‍රණයක් කළහ.

    නොවැම්බර් 02 එනම් ඊයේ දින ලංකාවට පැමිණීමට නියමිතව තිබූ තෙල් සංස්ථාවෙන් ගෙන්වීමට කටයුතු කළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් Neverska Lady නැවට නියමිත දිනයේ දී තෙල් පැටවීම සිතා මතා ප්‍රමාද කරන ලදී. එබැවින් එම නැව මැද පෙර දිග සිට කොළඹට පැමිණෙන දිනය නොවැම්බර් 10 දක්වා ප්‍රමාද වීම වැළැක්විය නොහැකිය.

    මේ තත්ත්වය තුල තෙල් සංස්ථාව සතු පෙට්‍රල් තොග වලින් රටේ අවශ්‍යතාවයන් සඳහා පෙට්‍රල් ලබා දිය හැක්කේ තව දින 4 කට පමණි. එනම් නොවැම්බර් 07 වෙනි දින සිට ලංකාවේ පෙට්‍රල් හිඟයක් සිදුවීම වැළැක්විය නොහැකිය. මේ ආරංචි පැතිර යෑමත් සමග පෙට්‍රල් සංචිත වැඩි කර ගැනීමට යෑම නිසා අද සිටම රට තුල පෙට්‍රල් හිඟයක් ඇති වී තිබේ. කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ හිඟයට මුවා වී බාල පෙට්‍රල් තොගය රට තුල ගබඩා වලට පුරවා ගැනීමයි.

    වරායෙන් ගසා කෑ දූෂිත රණතුංග අයියා මලෝ ඩබල ඊටත් වඩා ගසා කෑමේ අවස්ථා ඇති තෙල් අමාත්‍යාංශයට පත් කෙළේ යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය.

    http://www.lankaenews.com/news/6608/si
     
    • Like
    Reactions: Oli_Vili

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    යහපාලනයෙන් ඔකට අවසර දෙයි හිටන් අනාත සිංහලුනෙ වාහන ටිකට තමා කෙලවෙන්නෙ
     
    • Like
    Reactions: hi.dushan

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    GQrWZPD.png
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    IOC unge oil tanker ekak reject wela. ekata ekak ewala na :rofl: sinhalau mokada kare wenada 200ka gahan ena ekath full tank gahan awa gonnu wage. shed hidena eka ahanna deyakada lol :rofl:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ȜMA X;22445371 said:
    IOC unge oil tanker ekak reject wela. ekata ekak ewala na :rofl: sinhalau mokada kare wenada 200ka gahan ena ekath full tank gahan awa gonnu wage. shed hidena eka ahanna deyakada lol :rofl:

    Proud to be Srilankan..... :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ලංකාවට ප්‍රෙට්ට්‍රල් නැති උනේ කොහොමද?

    1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනතින් සිරිමාවෝ බණ්ඩාරණායයක සුධීමතිණිය සහ ටි.බි.ඉලංගරත්න මැතිදුන්,එවකට මෙරටේ තෙල් ව්‍යාපාරයේ නියැලුනු ෂෙල්,කැල්ටෙක්ස්,එසෝ,මොබිල් වැනි විදේශීය සමාගම් වලින් බේරා ගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කරනු ලබන්නේ තෙල් සම්පතේ ඇති වටිනාකම එම නායකයන් අවබෝධ කරගත් නිසාවෙනි.එතැන් පටන් 2003 වනතෙක් මෙරට ජනතාවගේ ඉන්ධන මගින් වන අවශ්‍යතාවය ලංකා ඛනිජ තෙල් සංස්ථාව සපුරන ලදි.
    ඉන් පසු 2003 වසරේ එ.ජා.ප.ආණ්ඩුව මගින් සංස්ථාවේ තෙල් ඒකාධිකාරය බිදදමමින් ඉන්දියන් ඔයිල් සමාගම(I.O.C.)මෙරටට ගෙන්වාගෙන ඛනිජ තෙල් ව්‍යාපාරය කෑලි කෑලි වලට කඩන ලදි.
    01) ලෝකයේ දෙවැනි ස්වාභාවික වරාය සමග සංස්ථාව සතු තෙල් ගොඩබෑමේ,පැටවීමේ පසසුකම් සහිත ජැටිය,තෙල් ටැංකි 99 අයත් අක්කර 800 වැඩි භූමි භාගය සමගින් අවු.35 ට ගෙඩිය පිටින් එක් ටැංකියක් වසරකට ඇ.ඩො.1000 බැගින් බදු දෙන ලදි.චීන වරායේ ඉන්ධන ව්‍යාපාරයේ සම්පූර්ණ අයිතිය හා පාලනය මෙමගින් ඉන්දියාවට අයත් වන ලදි.
    02) කොලඹ නගරයේ විශාලතම භූමිභාගයක් වන අක්කර 106 සමග කොලොන්නාව නිමාවේ තෙල් ටැංකි,ගොඩනැගිලි,බෙදාහැරීම් පද්ධතිය,මුතුරාජවෙල තෙල් ටැංකි,නවීන තාක්ෂණයෙන් යුත් බෙදාහැරීම් පද්ධතිය,ලංකාව පුරා විසිරී ඇති තොග තෙල් ගබඩා 12ට අයත් භූමි,බෙදාහැරීම් පද්ධතිය ඇතුලත් සම්පූර්ණ වත්කම් cpstl (සිලෝන් පෙට්ට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් )නමින් සමාගක් පිහිටුවන ලදි.ඉන් 1/3 කොටසක අයිතිය ද රැ.බි.7.3 වැනි සොච්චම් මුදලකට IOC සමාගමට භාර දෙන ලදි.
    ඉන් පසු මේ සියලු වත්කම් වලින් 1/3 කොටසක භුක්ති විදීමේ අයිතිය නීතියානුකූලව IOC සමාගමට හිමි විය.
    තවත් 1/3 කොටසක් CPC ආයතනයටත්,අනෙක් 1/3 කොටස ඉන්දියන් භාරත පෙට්ට්‍රෝලියම් ආයතනයට විකිණීමට සූදානම් වූ අවස්ථාවේ වෘත්තීය සමිති මැදිහත් වීමෙන් එය රැකගත් අතර 2009 වසරේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් එය නැවත් සංස්ථාවට ලබාදෙන ලදි.

    දැන් බලපා ඇති ඉන්ධන හිගයට මෙය බලපාන්නේ කෙසේද?
    කොලොන්නාව නිමාවේ පෙට්ට්‍ර්ල් ගබඩා කල හැකි සම්පූර්ණ ධාරිතාවය මෙට්ට්‍රික් ටොන් 48000කි.
    1) 92 ඔක්ටේන් 32000
    2) 95 ඔක්ටේන් 16000

    මුතුරාජවෙල පර්‍යන්තය..
    92 ඔක්ටේන් මෙට්.ටොන්.60000.
    වශයෙන් බෙදී යයි.IOC සමාගම හා CPC ආයතනය ගෙන්වනු ලබන ඉන්ධන කාල සටහනකට අනුව එකගතාවය මත මෙරටට ගෙන්වා වරාය සිට එකම නල පද්ධතිය භාවිතා කර කොලොන්නාව නිමාවටත්,මුතුරාජවෙල බෝයාව භාවිතාකර මුතුරාජවෙල ටැංකි සංකීර්ණයටත් ආයතන දෙකම ගොඩබා තමන්ගේ ඉන්ධන අවශ්‍ය තාවයන් සපුරා ගනු ලබයි.මේ අනුව IOC සමාගමට වෙනමම වෙන්කරන ලද ටැංකි කොලොන්නව නිමාවේවත්,මුතුරාජවෙවත් නොමැත.

    මේ අනුව.
    01) IOC සමාගම ගෙන්වන ලද මෙට්.ටොන් 30000 යුත් TORM ASTRID නැමති නැව 2015.10.15.දින කොලඹ වරායට ලගා වුන අතර එහි තෙල් වල ගුණාත්මක භාවයේ පවතින ගැටලුවක් මත සස්ථාව එම තොගය ප්‍රතික්ෂේප කරන ලදි.ඒ අනුව එම නැව වෙනුවට වෙනත් නැවක් ගෙන එන බවට IOC සමාගම සංස්ථාවට පොරොන්දු වුනත් මේ වන තෙක් එය IOC සමාගම ඉටුකර නොමැත.
    02) සංස්ථාව ගෙන්වීමට නියමිතව තිබූ මෙට්.ටොන් 40000 යුත් NAVSkA LADY නැමති පෙට්ට්‍රල් නැව 2017.11.02,03 කොලඹ වරායට ලගාවීමට නියමිතව වුවත් දැනට ලැබෙන තොරතුරු අනුව එය 2017.11.08 හෝ 09 එන බව පැහැදිලිය.

    දැනට ඇති තෙල් සංචිත (පෙට්ට්‍රල් )
    කොලොන්නාව .
    92 ඔක්ටේන් 3000mt
    95 ඔක්ටේන් 500 mt

    මුතුරාජවෙල .
    92 ඔක්ටේන් 4500 mt.

    ලංකාවේ ඉන්ධන බෙදාහැරීම දිනකට පෙට්ට්‍රල් (mt)
    කොලොන්නාව .
    92 ඔක්ටේන් 1500-2000
    95 ඔක්ටේන් 450-500

    මුතුරාජවෙල .
    92 ඔක්ටේන් 1500-2000.

    මේ අනුව රටේ තෙල් ව්‍යාපාරය ඉන්දියාවට ලබාදීම තුලින් තෙල් බෙදාහැරීමට IOC සමාගම කෙලින්ම දායක වී ඇති බව මනාව පැහැදිලි වේ.
    01)2017.10.15 ප්‍රතික්ෂේප නැව වෙනුවට වෙනත් නැවක් ගෙනෙනවා යැයි සංස්ථාවට වූ පොරොන්දුව කඩකිරීම .
    02)ඒ තුලින් රට තුල ඇති අර්බුදය හමුවේ ඔවුනගේ බාල තෙල් රට තුලට ගොඩ බෑමට උත්සාහ කිරීම.
    මේ වන විට මෙමෙ නැව ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මුහුදේ නැංගුරම් ලා සිටින බවට තොරතුරු ලැබේ.
    03) මේ වන විට ගෙන්වන පෙට්ට්‍රල් ලීටරයකින් රු.20/= වැඩි මුදලක් පාඩු ලබන බැවින් IOC සමාගමට රටේ ජන ජීවිතයේ ඉන්ධන අව්ශ්‍යතාවය සපුරාලීමට බැදී නොසිටීම.
    යන කරුණු තුලින් ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශිය කරණය,පුද්ගලික කරණය කිරීමේ ප්‍රතිවිපාක ජාතික සම්පත් විකුණාකන පාලකයින්ට මෙන්ම රටේ ජනතාවට මනාව පිලිඹිබු වන අවස්ථාවක් බවට මෙය හොදම නිදසුනකි.
    පසුගිය කාලය පුරාවටම ජාතික සම්පත් රැකගැනීම උදෙසා ඛනිජ තෙල් සේවකයින් ඇතුලු වෘත්තිය සමිති ව්‍යාපාරය මෙන්ම රටට ආදරේ කරන සියලූ ප්‍රගතීශීලි දේශපාලන නායකයින් සහ ජනතාව ඉදිරිපත්වී බේරාගැනීමට උත්සාහ දරන්නේ රටේ ජනතාවගේ අයිතිය බව අවසන් වශයෙන් සටහන් තබමි.

    බන්දුල සමන් කුමාර.
    සභාපති.
    ශ්‍රි.ල.නි.සේ.සංගමය .
    ඛනිජ තෙල්.