ගලවිලවත්තේ උපාලි එක ගාව තියෙන ෂෙඩ් එකද
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Aug 5, 2021 #21 ගලවිලවත්තේ උපාලි එක ගාව තියෙන ෂෙඩ් එකද
jeewantha05 Well-known member Feb 10, 2008 3,255 721 113 Aug 5, 2021 #22 topkollek said: හැම ශෙඩ් එකේම ලාම්පුතෙල් විකුණන්නෙ නෑ. එහෙම ලාම්පුතෙල් විකුණන්නෙ නැති ශෙඩ් එකකින් පෙට්‍රල් ගහන්න Click to expand... ශෙඩ් එකට ගෙනල්ලා නෙවෙයි බං භූමිතෙල් කලවං කරන්නේ. කාලෙකට කලින් නෙත් FM බැලුම්ගල වැඩසටහනක් ගියා. පෙට්රල් ගේන බව්සර් එකෙන් මඟදි බලා භුමිතෙල් පුරවනවා. ලක්ෂ 1 ක් 2ක් ලාභයි. පෙට්රල්, භූමිතෙල් මිලේ ගැප් එක වැඩිවෙන තරමට ලාභේ වැඩිවෙනවා. Reactions: wqe123
topkollek said: හැම ශෙඩ් එකේම ලාම්පුතෙල් විකුණන්නෙ නෑ. එහෙම ලාම්පුතෙල් විකුණන්නෙ නැති ශෙඩ් එකකින් පෙට්‍රල් ගහන්න Click to expand... ශෙඩ් එකට ගෙනල්ලා නෙවෙයි බං භූමිතෙල් කලවං කරන්නේ. කාලෙකට කලින් නෙත් FM බැලුම්ගල වැඩසටහනක් ගියා. පෙට්රල් ගේන බව්සර් එකෙන් මඟදි බලා භුමිතෙල් පුරවනවා. ලක්ෂ 1 ක් 2ක් ලාභයි. පෙට්රල්, භූමිතෙල් මිලේ ගැප් එක වැඩිවෙන තරමට ලාභේ වැඩිවෙනවා.
topkollek Well-known member May 22, 2014 44,008 1 58,328 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 5, 2021 #23 jeewantha05 said: ශෙඩ් එකට ගෙනල්ලා නෙවෙයි බං භූමිතෙල් කලවං කරන්නේ. කාලෙකට කලින් නෙත් FM බැලුම්ගල වැඩසටහනක් ගියා. පෙට්රල් ගේන බව්සර් එකෙන් මඟදි බලා භුමිතෙල් පුරවනවා. ලක්ෂ 1 ක් 2ක් ලාභයි. පෙට්රල්, භූමිතෙල් මිලේ ගැප් එක වැඩිවෙන තරමට ලාභේ වැඩිවෙනවා. Click to expand... ඔව් එහෙම සීන් උනා තමයි. ඒත් ලාම්පුතෙල් කවලම් කරල මාට්ටු වෙලා සීල් තියපු බහුතරයක් ශෙඩ්වල ලාම්පුතෙල් විකුණපු ඒව.
jeewantha05 said: ශෙඩ් එකට ගෙනල්ලා නෙවෙයි බං භූමිතෙල් කලවං කරන්නේ. කාලෙකට කලින් නෙත් FM බැලුම්ගල වැඩසටහනක් ගියා. පෙට්රල් ගේන බව්සර් එකෙන් මඟදි බලා භුමිතෙල් පුරවනවා. ලක්ෂ 1 ක් 2ක් ලාභයි. පෙට්රල්, භූමිතෙල් මිලේ ගැප් එක වැඩිවෙන තරමට ලාභේ වැඩිවෙනවා. Click to expand... ඔව් එහෙම සීන් උනා තමයි. ඒත් ලාම්පුතෙල් කවලම් කරල මාට්ටු වෙලා සීල් තියපු බහුතරයක් ශෙඩ්වල ලාම්පුතෙල් විකුණපු ඒව.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 5, 2021 #24 BUMPER Reactions: kinkon