පෙට්_ස්කෑනර්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    nB9MsHb.jpg

    source
    https://www.facebook.com/ada.daily/photos/pcb.1556994884349179/1556994104349257/?type=3&theater
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අවුලක් නෑ ඔහොම නොවුණ නම් තමයි පුදුම....
    ඊට වඩා දෙයක් ඔය ඇත්තන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ නොවැ.... :oo:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,449
    113
    E yako donor karapu public ekata thank karala mukuth liyala nane.fuck this shit bitch
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    එක අතකට මේවට මුන්ට බැනලත් වැඩක් නැහැ. යකෝ පටන් ගත්තු දවසේ ඉදල කකුලෙන් ඇදපු මුන්ට මේකට ආරාධනා කරපු නිවටයෝන්ට පුක පැලෙන්න දෙන්න ඕනේ. බලපන්කෝ මේකට උදවු කරපු සාමාන්‍ය මිනිස්සු ගැන කතාවක්වත් නැහැ. කාලකන්නි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්‍රේල් එක ඉතින් පොනිල් සිරා රාජිත තුන්දෙනාගේම උපන්දින දවසේ බොරු නොකියා කවදා බොරු කියන්න ද :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    E yako donor karapu public ekata thank karala mukuth liyala nane.fuck this shit bitch

    ඇයි බන් ඔය තියෙන්නෙ පරිත්‍යාගශීලී දානපතීන් හා රාජ්‍ය අංශයේ සුසංයෝගයෙන් කියල....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,449
    113

    ඇයි බන් ඔය තියෙන්නෙ පරිත්‍යාගශීලී දානපතීන් හා රාජ්‍ය අංශයේ සුසංයෝගයෙන් කියල....

    Ow eka liyala nikan liyanethuwa beri kamata wage
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඇයි බන් ඔය තියෙන්නෙ පරිත්‍යාගශීලී දානපතීන් හා රාජ්‍ය අංශයේ සුසංයෝගයෙන් කියල....

    පරිත්‍යාගශීලී දානපතීන් කියන කොට බන් දුප්පත් උන් අයිති වෙන්නේ නෑ නේ ?? මම දැක්කා එක වයසක මනුසස්යෙක් ඒ දවස් වල රුපියල් 50කුත් දීලා තිබ්බා. :confused:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113

    ඇයි බන් ඔය තියෙන්නෙ පරිත්‍යාගශීලී දානපතීන් හා රාජ්‍ය අංශයේ සුසංයෝගයෙන් කියල....

    ඔය ඇවිත් තියෙන්නේ උත්තර බදින්න:rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    ඇයි බන් ඔය තියෙන්නෙ පරිත්‍යාගශීලී දානපතීන් හා රාජ්‍ය අංශයේ සුසංයෝගයෙන් කියල....

    එහෙමනම් හිරිකිතයක් නැතුව ජනාධිපති තුමාගෙ සහ සෞඛ්‍ය ඇමති තුමාගේ කියල දැම්මනම් හරිනේ නම් දාන්නෙ නැතුව, එතකොට සදාචාරාත්මකයිනේ.

    47N88.gif
     
    • Like
    Reactions: icepack

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    ඇයි බන් ඔය තියෙන්නෙ පරිත්‍යාගශීලී දානපතීන් හා රාජ්‍ය අංශයේ සුසංයෝගයෙන් කියල....

    එ් ටික තමයි හරිනම් ලොකුවට දාන්න ඔනේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    එහෙමනම් හිරිකිතයක් නැතුව ජනාධිපති තුමාගෙ සහ සෞඛ්‍ය ඇමති තුමාගේ කියල දැම්මනම් හරිනේ නම් දාන්නෙ නැතුව, එතකොට සදාචාරාත්මකයිනේ.

    47N88.gif

    :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පරිත්‍යාගශීලී දානපතීන් කියන කොට බන් දුප්පත් උන් අයිති වෙන්නේ නෑ නේ ?? මම දැක්කා එක වයසක මනුසස්යෙක් ඒ දවස් වල රුපියල් 50කුත් දීලා තිබ්බා. :confused:

    ඒක ගත්තට ඒකෙන් මුන් ටොෆි කාල ඕඅකට වියදම් කරල නැහැ මචන්...
     
    • Like
    Reactions: lasankandy

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕකට කොහෙද බන් පබ්ලික් උන් ෆන්ඩ් කලේ.. උබලා පිට පොට පටලවාගෙන. ඔය පලකේ ගහලා තියෙන දේ කියෝපන්.. කෝ ඔකේ තියනවද කියපන් පෙට් ස්කෑන් ෆන්ඩ් කරපු කතාවක්..