පෙට්_ස්කෑනර්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ඕකට කොහෙද බන් පබ්ලික් උන් ෆන්ඩ් කලේ.. උබලා පිට පොට පටලවාගෙන. ඔය පලකේ ගහලා තියෙන දේ කියෝපන්.. කෝ ඔකේ තියනවද කියපන් පෙට් ස්කෑන් ෆන්ඩ් කරපු කතාවක්..

    :lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,965
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකට කොහෙද බන් පබ්ලික් උන් ෆන්ඩ් කලේ.. උබලා පිට පොට පටලවාගෙන. ඔය පලකේ ගහලා තියෙන දේ කියෝපන්.. කෝ ඔකේ තියනවද කියපන් පෙට් ස්කෑන් ෆන්ඩ් කරපු කතාවක්..

    අනේකයි....... ඒකේ තියෙන්නේ බැටෑලියන් එක සැට්වෙලා ඉස්පිරිතාලෙන් කොටහක් වෙන්කරපු ඉස්ටොරියක්. වැදගත්මදේ උන් කරලතියෙන්නේ...... නැත්තං යකෝ කෝටි ගානක් ඩොනේටුත් කරලා අන්තිමට ඒ ලබ්බ කරේ තියං ඉන්න වෙන්නේ..... :Pඅනේකයි වෙනස....... අලයක් නෙවෙයි වට්ටක්කයක්:baffled::P:rofl:
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    අනේකයි....... ඒකේ තියෙන්නේ බැටෑලියන් එක සැට්වෙලා ඉස්පිරිතාලෙන් කොටහක් වෙන්කරපු ඉස්ටොරියක්. වැදගත්මදේ උන් කරලතියෙන්නේ...... නැත්තං යකෝ කෝටි ගානක් ඩොනේටුත් රලා අන්තිමට ඒ ලබ්බ කරේ තියං ඉන්න වෙන්නේ..... :Pඅනේකයි වෙනස....... අලයක් නෙවෙයි වට්ටක්කයක්:baffled::P:rofl:
    පෙට් ස්කෑන් ඒකකය කියලා මිසක් පෙට් ස්කෑන් එකක් ගැන කියලා නැනේ.. ගෙදරක ගැරේජ් එක පේන්ට් කරන්න කෝටේෂන් ඉල්ලුවහම, ගැරේජ් එකේ තියන ෆෙරාරිය පේන්ට් කරන්න යන ගණන් බාස් කෝටේෂන් එකේ ලියන්නේ නැනේ..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    පරිත්‍යාගශීලී දානපතීන් කියන කොට බන් දුප්පත් උන් අයිති වෙන්නේ නෑ නේ ?? මම දැක්කා එක වයසක මනුසස්යෙක් ඒ දවස් වල රුපියල් 50කුත් දීලා තිබ්බා. :confused:

    sinhala neda? inneth kandy neda uba? yako danapathiyo kiyanne dan dena minissunta.

    kotipathiyo kiyana ekai danapathiyo kiyana ekai ubata petalila :rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sinhala neda? inneth kandy neda uba? yako danapathiyo kiyanne dan dena minissunta.

    kotipathiyo kiyana ekai danapathiyo kiyana ekai ubata petalila :rofl:

    මම හිතුවේ දාන පතියන් කියන්නේ කෝටි පතියන්ට කියලා :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම හිතුවේ දාන පතියන් කියන්නේ කෝටි පතියන්ට කියලා :P
    එහෙම හිතන්න එපා. මිනිහෙක්ගේ මුළු වත්කම ලක්ෂයක් නම්, ඌ එකෙන් රුපියල් 5000ක් දුන්නුනොත් දනට, කොටි 50ක් තියන එකෙක් ලක්ෂ 10ක් දනට දුන්නට වඩා වටිනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම හිතන්න එපා. මිනිහෙක්ගේ මුළු වත්කම ලක්ෂයක් නම්, ඌ එකෙන් රුපියල් 5000ක් දුන්නුනොත් දනට, කොටි 50ක් තියන එකෙක් ලක්ෂ 10ක් දනට දුන්නට වඩා වටිනවා.

    මට වැරදිලා වගේ බන්.:yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අනේකයි....... ඒකේ තියෙන්නේ බැටෑලියන් එක සැට්වෙලා ඉස්පිරිතාලෙන් කොටහක් වෙන්කරපු ඉස්ටොරියක්. වැදගත්මදේ උන් කරලතියෙන්නේ...... නැත්තං යකෝ කෝටි ගානක් ඩොනේටුත් රලා අන්තිමට ඒ ලබ්බ කරේ තියං ඉන්න වෙන්නේ..... :Pඅනේකයි වෙනස....... අලයක් නෙවෙයි වට්ටක්කයක්:baffled::P:rofl:

    27.gif

    හික්... හික්... හික්... හික්...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    අවුලක් නෑ ඔහොම නොවුණ නම් තමයි පුදුම....
    ඊට වඩා දෙයක් ඔය ඇත්තන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ නොවැ.... :oo:

    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යහපාලන සංවර්ධන ව්‍යාපෘති තමා හැම එකක්ම.. නෙලුම් කුලුන හැදුවෙත් සිරිසෙනයි වික්කාමසින්හයි, ගූ ගල් හරිනුයි කියන්නේ :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යහපාලන සංවර්ධන ව්‍යාපෘති තමා හැම එකක්ම.. නෙලුම් කුලුන හැදුවෙත් සිරිසෙනයි වික්කාමසින්හයි, ගූ ගල් හරිනුයි කියන්නේ :yes:

    එහෙනං ඒ දෙන්න කොච්චරනම් ගල් වැලි සිමෙන්ති අදින්න ඇත්ද...?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙනං ඒ දෙන්න කොච්චරනම් ගල් වැලි සිමෙන්ති අදින්න ඇත්ද...?

    ඒකනේ පුදුම මහන්සියක් වෙලා තියෙන්නේ.:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් නම ගහගත්තාවෙ ස්කෑනරේ ගත්තනෙ කොහොම හරි එච්චරනෙ ඕනෙ වුනේ :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකෙ කමෙන්ට් කරන අපි අතරිං කී දෙනෙක්ට අනාගතේ ඔය ස්කෑනරේට රිංගන්න සිද්ධ වෙයිද නේ ? :sorry:
    මුදල් පරිත්‍යාග කරපු කීදෙනෙක්ට දැනටමත් ඒකට රිංගන්න සිද්ධවෙලා ඇද්ද :(