ඕකට කොහෙද බන් පබ්ලික් උන් ෆන්ඩ් කලේ.. උබලා පිට පොට පටලවාගෙන. ඔය පලකේ ගහලා තියෙන දේ කියෝපන්.. කෝ ඔකේ තියනවද කියපන් පෙට් ස්කෑන් ෆන්ඩ් කරපු කතාවක්..



ඕකට කොහෙද බන් පබ්ලික් උන් ෆන්ඩ් කලේ.. උබලා පිට පොට පටලවාගෙන. ඔය පලකේ ගහලා තියෙන දේ කියෝපන්.. කෝ ඔකේ තියනවද කියපන් පෙට් ස්කෑන් ෆන්ඩ් කරපු කතාවක්..



ඕකට කොහෙද බන් පබ්ලික් උන් ෆන්ඩ් කලේ.. උබලා පිට පොට පටලවාගෙන. ඔය පලකේ ගහලා තියෙන දේ කියෝපන්.. කෝ ඔකේ තියනවද කියපන් පෙට් ස්කෑන් ෆන්ඩ් කරපු කතාවක්..
අනේකයි වෙනස....... අලයක් නෙවෙයි වට්ටක්කයක්


පෙට් ස්කෑන් ඒකකය කියලා මිසක් පෙට් ස්කෑන් එකක් ගැන කියලා නැනේ.. ගෙදරක ගැරේජ් එක පේන්ට් කරන්න කෝටේෂන් ඉල්ලුවහම, ගැරේජ් එකේ තියන ෆෙරාරිය පේන්ට් කරන්න යන ගණන් බාස් කෝටේෂන් එකේ ලියන්නේ නැනේ..අනේකයි....... ඒකේ තියෙන්නේ බැටෑලියන් එක සැට්වෙලා ඉස්පිරිතාලෙන් කොටහක් වෙන්කරපු ඉස්ටොරියක්. වැදගත්මදේ උන් කරලතියෙන්නේ...... නැත්තං යකෝ කෝටි ගානක් ඩොනේටුත් රලා අන්තිමට ඒ ලබ්බ කරේ තියං ඉන්න වෙන්නේ.....අනේකයි වෙනස....... අලයක් නෙවෙයි වට්ටක්කයක්
පරිත්‍යාගශීලී දානපතීන් කියන කොට බන් දුප්පත් උන් අයිති වෙන්නේ නෑ නේ ?? මම දැක්කා එක වයසක මනුසස්යෙක් ඒ දවස් වල රුපියල් 50කුත් දීලා තිබ්බා.![]()

sinhala neda? inneth kandy neda uba? yako danapathiyo kiyanne dan dena minissunta.
kotipathiyo kiyana ekai danapathiyo kiyana ekai ubata petalila![]()

එහෙම හිතන්න එපා. මිනිහෙක්ගේ මුළු වත්කම ලක්ෂයක් නම්, ඌ එකෙන් රුපියල් 5000ක් දුන්නුනොත් දනට, කොටි 50ක් තියන එකෙක් ලක්ෂ 10ක් දනට දුන්නට වඩා වටිනවා.මම හිතුවේ දාන පතියන් කියන්නේ කෝටි පතියන්ට කියලා![]()
එහෙම හිතන්න එපා. මිනිහෙක්ගේ මුළු වත්කම ලක්ෂයක් නම්, ඌ එකෙන් රුපියල් 5000ක් දුන්නුනොත් දනට, කොටි 50ක් තියන එකෙක් ලක්ෂ 10ක් දනට දුන්නට වඩා වටිනවා.

අනේකයි....... ඒකේ තියෙන්නේ බැටෑලියන් එක සැට්වෙලා ඉස්පිරිතාලෙන් කොටහක් වෙන්කරපු ඉස්ටොරියක්. වැදගත්මදේ උන් කරලතියෙන්නේ...... නැත්තං යකෝ කෝටි ගානක් ඩොනේටුත් රලා අන්තිමට ඒ ලබ්බ කරේ තියං ඉන්න වෙන්නේ.....අනේකයි වෙනස....... අලයක් නෙවෙයි වට්ටක්කයක්
ඒ උනාට හම්බ ගැනී නම් මොකක්හරි වඳ පෙත්තක් දාන්න ඇති පිළිකා හොස්පිටල් එකට..




අවුලක් නෑ ඔහොම නොවුණ නම් තමයි පුදුම....
ඊට වඩා දෙයක් ඔය ඇත්තන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ නොවැ....




යහපාලන සංවර්ධන ව්‍යාපෘති තමා හැම එකක්ම.. නෙලුම් කුලුන හැදුවෙත් සිරිසෙනයි වික්කාමසින්හයි, ගූ ගල් හරිනුයි කියන්නේ![]()
එහෙනං ඒ දෙන්න කොච්චරනම් ගල් වැලි සිමෙන්ති අදින්න ඇත්ද...?

මේ ප්ලැක් නෙමෙයි පක්........ කොලකෑල්ල රෝල්කරලා ගහන්න ඕන උකේ......