President Pakistan newadi wenakota maha raja rateth ne kohomada wade?
Pakistan Prime Minister Yusuf Raza Gilani
President Pakistan newadi wenakota maha raja rateth ne kohomada wade?
ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට හෙට සිට අපටද ප්‍රබල දායකත්වයක් දීමට හැකිවීම ගැන මගේ සතුට!






කාර් එක විකුණලා දානවා බං.... දැන් ඒකට පෙට්රල් ගහනවට වඩා හොදයි........![]()

මළ කෙළියයි..
එක හොඳ දේකට තියෙන්නේ පෙට්‍රල් හා ඩීසල් මිල තවත් ආසන්න වීමයි. මේ නිසා ඩීසල් වාහන වැඩි බදු මුදල් ගෙවා මිලට ගැනීමේ අවශ්‍යතාවය අවම වෙනවා. සාමාන්‍ය ජනතාවගේ වාහනය වන පෙට්‍රල් වාහනයට වැඩි වටිනාකමක් ලැබෙනවා.![]()
මළ කෙළියයි..
එක හොඳ දේකට තියෙන්නේ පෙට්‍රල් හා ඩීසල් මිල තවත් ආසන්න වීමයි. මේ නිසා ඩීසල් වාහන වැඩි බදු මුදල් ගෙවා මිලට ගැනීමේ අවශ්‍යතාවය අවම වෙනවා. සාමාන්‍ය ජනතාවගේ වාහනය වන පෙට්‍රල් වාහනයට වැඩි වටිනාකමක් ලැබෙනවා.





