පෙට‍්‍රල් 12 කින්, ඞීසල් 31 කින්, භූමිතෙල් 35 කින&#3

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
ඔයාලා දුක් විඳින්නේ මේ වසර තුල විතරයි.පිටසක්වල ජීවින් ආවම ඕනම තැනකට ශත පහක් වත් ගෙවෙන්නේ නැතිව යන්න පුලුවන් ප්‍රවාහන ක්‍රමයක් ලබාදෙනවා.ඛනිජ තෙල් භාවිතා කරපු කාලේ 2012 වසරෙන් ඉවරයි.
mata pu*enuth hina:lol:
badath ridenawa ooooooooooooi:lol:
 

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
time to go for a prius:(

pri09_gal_010_prev_tcm280-892798.jpg

 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නුඹලා අද මූන දෙන ප්‍රශ්න වලට විසදුම් හොයන්න ලෝක නායකයන් දෙස බලා ඉන්න එපා. ඔයාල අද මූන දෙන අර්බුදයට මානව නායකයන් තුල විසදුම් නෑ.මේ අර්බුදකාරි ප්‍රශ්න වලට ඔයාලගේ ආගම්වලින් විසදුමක් නෑ. බයිබලයෙන්, කුරානයෙන්, බෝධියෙන් ,දේවාලෙන්, කෝවිලෙන් විසදුම් හොයන්න යන්න එපා.මේ ප්‍රශ්න වලින් ගොඩ ඒමට ආගම් දෙස බලා ඉන්න එපා. ඔයාලා සේරම 2012 වසර තුල අහස් දෙස නෙත් යොමාගෙන ඉන්න. මේ ප්‍රශ්න වලින් ගොඩ ඒමට පිටසක්වල ජීවින් වෙත ඔයාලගෙන් නෙත් යොමු කරන්න.ඔයාලව බේරා ගන්න එන්නේ පිටසක්වල ජීවින් විතරයි.ඔයාලව මුදා ගන්නේ අන්තර් සක්වල විතරයි.ඒක නිස 2012 වසරේ පිටසක්වල ජීවින්ගේ පැමිනීම ඔයාලගේ අශීර්වාදයක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1295228
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඔයාලා දුක් විඳින්නේ මේ වසර තුල විතරයි.පිටසක්වල ජීවින් ආවම ඕනම තැනකට ශත පහක් වත් ගෙවෙන්නේ නැතිව යන්න පුලුවන් ප්‍රවාහන ක්‍රමයක් ලබාදෙනවා.ඛනිජ තෙල් භාවිතා කරපු කාලේ 2012 වසරෙන් ඉවරයි.

    balan yaddi ube aathal hodai ban aanduwa dena aathal walata wada
     

    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    අවුරුදු හයකට පස්සේ රුපියල් පහෙන් බන් වැඩි කරලා තියෙන්නේ.ඒකත් මාරගේ චීන ලෝන් එකක් නිසා.මේ ආන්ඩුව මෙච්චර අඩු ගානකින් පෙට්‍රොල් තියාගෙන හිටපු එකත් මදිද?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මේ ආණ්ඩුවට චන්දෙ දීපු උන්ගේ විතරක් වැඩි කරන්න බැරිද ?