පෙට‍්‍රල් 62කින්, ඩීසල් 59කින් මිල ඉහලට..?.....pohottuwata X gahamu harida

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වැට් බද්ද ඉන්ධන මත පැනවීමත් සමග ජනවාරි මාසයේ පළවෙනිදා සිට පෙට‍්‍රල් හා ඩීසල් මිල ඉහළ යනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

    එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ නව බදු එකතුවීමත් සමග පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 62කින්, ඩීසල් ඩීටරයක් රුපියල් 59කින් මිල ඉහල යනු ඇති බවයි.

    ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 400කට වැඩි මිලකටද ඩීසල් ලීටරයක් රුපියල් 400කට ආසන්න මිලකටද නියම වනු ඇති බවද හෙතෙම පැවසීය.

    දැනට පවතින මිල ගණන්වලටද ඉන්ධන සඳහා බදු වර්ග හතරක් එකතු වන බවද ඉන්ධන ලීටරයක බදු පමණක් දැනටත් රුපියල් 125 කට අධික මුදලක් එකතුවන බවත් සඳහන් කළේය.

    ඉන්ධන ගාස්තු ඉහල යමක් සමග ජල හා විදුලි ගාස්තු ද ඉහල යනු ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

    6,262 views
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    පොහොට්ටු වේසාවොන්ට නම් ආයෙ ලොවෙත් ඡන්දෙ දෙන්න හොඳ නෑ. නාමල් සර් නම් වෙන පක්ෂෙකින් ආවොත් දෙනව. එයා ඔය වැට් පනතට අත ඉස්සුවේ නෑ (අපි රැවටුනා) ....
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    fuel nam okun wadi karala janatha sahana kiyala aye tharamak adu karai.. chandeth langai..
    kiyana tharam digatama wadi kaloth rata duwanna wenne naha..
     
    • Haha
    Reactions: SLK_sri

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    වැඩි උනයි කියල මගෙන් නම් සත පහක් වත් වැඩිපුර ගන්නෑ. ඉස්සරත් දාහක ගහන්නෙ. දැනුත් දාහක ගහන්නෙ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වැට් බද්ද ඉන්ධන මත පැනවීමත් සමග ජනවාරි මාසයේ පළවෙනිදා සිට පෙට‍්‍රල් හා ඩීසල් මිල ඉහළ යනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

    එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ නව බදු එකතුවීමත් සමග පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 62කින්, ඩීසල් ඩීටරයක් රුපියල් 59කින් මිල ඉහල යනු ඇති බවයි.

    ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 400කට වැඩි මිලකටද ඩීසල් ලීටරයක් රුපියල් 400කට ආසන්න මිලකටද නියම වනු ඇති බවද හෙතෙම පැවසීය.

    දැනට පවතින මිල ගණන්වලටද ඉන්ධන සඳහා බදු වර්ග හතරක් එකතු වන බවද ඉන්ධන ලීටරයක බදු පමණක් දැනටත් රුපියල් 125 කට අධික මුදලක් එකතුවන බවත් සඳහන් කළේය.

    ඉන්ධන ගාස්තු ඉහල යමක් සමග ජල හා විදුලි ගාස්තු ද ඉහල යනු ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

    6,262 views
    hondai yakoo nattan paye wadi karannada kiyanne tawa
     
    • Haha
    Reactions: SLK_sri

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    වැට් බද්ද ඉන්ධන මත පැනවීමත් සමග ජනවාරි මාසයේ පළවෙනිදා සිට පෙට‍්‍රල් හා ඩීසල් මිල ඉහළ යනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

    එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ නව බදු එකතුවීමත් සමග පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 62කින්, ඩීසල් ඩීටරයක් රුපියල් 59කින් මිල ඉහල යනු ඇති බවයි.

    ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 400කට වැඩි මිලකටද ඩීසල් ලීටරයක් රුපියල් 400කට ආසන්න මිලකටද නියම වනු ඇති බවද හෙතෙම පැවසීය.

    දැනට පවතින මිල ගණන්වලටද ඉන්ධන සඳහා බදු වර්ග හතරක් එකතු වන බවද ඉන්ධන ලීටරයක බදු පමණක් දැනටත් රුපියල් 125 කට අධික මුදලක් එකතුවන බවත් සඳහන් කළේය.

    ඉන්ධන ගාස්තු ඉහල යමක් සමග ජල හා විදුලි ගාස්තු ද ඉහල යනු ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

    6,262 views
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    අනිවාර්යයෙන් ම පෙට්‍රල් වැඩි කල යුතුයි. අපේ මෝඩ කම්මැලි බඩතඩි උට්ට උට්ටිලා මීටර් 100 යන්නත් පෙට්‍රල් පුච්චනවා.
     
    • Love
    • Haha
    Reactions: kosandpol and EVC

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    අනිවාර්යයෙන් ම පෙට්‍රල් වැඩි කල යුතුයි. අපේ මෝඩ කම්මැලි බඩතඩි උට්ට උට්ටිලා මීටර් 100 යන්නත් පෙට්‍රල් පුච්චනවා.
    petrol 1500 withara una nam pare traffic adu wela set eke bus eke yai..
     
    • Love
    Reactions: nalin0001

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    වැට් බද්ද ඉන්ධන මත පැනවීමත් සමග ජනවාරි මාසයේ පළවෙනිදා සිට පෙට‍්‍රල් හා ඩීසල් මිල ඉහළ යනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

    එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ නව බදු එකතුවීමත් සමග පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 62කින්, ඩීසල් ඩීටරයක් රුපියල් 59කින් මිල ඉහල යනු ඇති බවයි.

    ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 400කට වැඩි මිලකටද ඩීසල් ලීටරයක් රුපියල් 400කට ආසන්න මිලකටද නියම වනු ඇති බවද හෙතෙම පැවසීය.

    දැනට පවතින මිල ගණන්වලටද ඉන්ධන සඳහා බදු වර්ග හතරක් එකතු වන බවද ඉන්ධන ලීටරයක බදු පමණක් දැනටත් රුපියල් 125 කට අධික මුදලක් එකතුවන බවත් සඳහන් කළේය.

    ඉන්ධන ගාස්තු ඉහල යමක් සමග ජල හා විදුලි ගාස්තු ද ඉහල යනු ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

    6,262 views
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    @2osama ge puka nam ithin tax free

    උගේ ගෑනිගෙයි, අම්මගෙයි හිල් ඕන එකක් දවසටම ඩොලර් 14.99 යි 👌🥰😎🤣🤣

    තව මා කටින් පොන්නයගෙ ගෑනිගෙයි, අම්මගෙයිත් (aka Mard) same price 😋🥰😎

    ඒත් එක්කම උන්ගෙ ගෑනු ඔයගානට ගත්තම YouTube premium ඩොලර් දෙකට දෙනවලු. පට්ට වාසියි 😍
     
    • Haha
    Reactions: ithaliveshi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    අපෝ... වැඩි වෙනවට වඩා, වැඩිවෙනව කිවුව ගමං ශෙඩ් වල හැදෙන බයි පෝලිං දරාගන්න එකනෙ අමාරු වැඩේ...

    මේ කතාවෙ හැටියට, පෙට්‍රල් ලීටරේ ගාණට කෙලින්ම 18% ක් එකතු කරල ගණං හදල තියෙන්නෙ...
    හැබැයි මම දන්න සාස්තරේ අනුව, දැනටමත් වැට් බදු 15% ක් තියෙනව,
    එතකොට වැඩිවෙන්න ඕනෙ 3%යි...

    එක්කෝ වෘතීය බයි සංගමේ අපිට බිල්ලො පෙන්නනව...
    එහෙම නැත්තං, ඉන්ධන වලට මේ වෙනකොට වැට් බදු පැනවීමක් වෙලා නෑ...
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    අපෝ... වැඩි වෙනවට වඩා, වැඩිවෙනව කිවුව ගමං ශෙඩ් වල හැදෙන බයි පෝලිං දරාගන්න එකනෙ අමාරු වැඩේ...

    මේ කතාවෙ හැටියට, පෙට්‍රල් ලීටරේ ගාණට කෙලින්ම 18% ක් එකතු කරල ගණං හදල තියෙන්නෙ...
    හැබැයි මම දන්න සාස්තරේ අනුව, දැනටමත් වැට් බදු 15% ක් තියෙනව,
    එතකොට වැඩිවෙන්න ඕනෙ 3%යි...

    එක්කෝ වෘතීය බයි සංගමේ අපිට බිල්ලො පෙන්නනව...
    එහෙම නැත්තං, ඉන්ධන වලට මේ වෙනකොට වැට් බදු පරනවීමක් වෙලා නෑ...
    Fuel walata dana VAT naha oi ithin eka parata 18% add wenne from 0% to 18%
     
    • Like
    Reactions: $onny