පෙති ගාණ ගණන් කරන මැෂින් එකක්

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පෙති වෙන් කරන මැසිමක් දැක්කා චින්නු හදාපු එකක් එකේ වීඩියෝ කෑල්ල ආපහු දැක්කොත් මෙතන දාන්නම් බම් ඈ... ඒක මරු 😏
     
    • Love
    Reactions: NRTG

    lndrajithGamage

    Junior member
  • Jul 12, 2025
    33
    58
    18
    උඹ නම් ෂුවර් ගෙදරට වෙලා අතේ ගගහා ඉන්න එකෙක්. Injection කීයක් විදින්නද, පෙති කීයක් බොන්නද බං. ඕවගෙ තියෙන side effects දන්නවනෙ. මහත් වෙනවා කැත වෙනවා periods අවුල් යනවා.

    දවස් ටික බලලා window එකේදි අ‍ැතුළෙ යවන් නැතිව කරන එක පට්ටම effective. හැබැයි ඉඳලා හිටල මේවා වෙනවා. එ‍්වට පියවර ගන්නවා. සරලවම එච්චරයි.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    උඹ නම් ෂුවර් ගෙදරට වෙලා අතේ ගගහා ඉන්න එකෙක්. Injection කීයක් විදින්නද, පෙති කීයක් බොන්නද බං. ඕවගෙ තියෙන side effects දන්නවනෙ. මහත් වෙනවා කැත වෙනවා periods අවුල් යනවා.

    දවස් ටික බලලා window එකේදි අ‍ැතුළෙ යවන් නැතිව කරන එක පට්ටම effective. හැබැයි ඉඳලා හිටල මේවා වෙනවා. එ‍්වට පියවර ගන්නවා. සරලවම එච්චරයි.
    mokakda bn mekath ekka moo dapu ekata thiyena sambande :oo::oo: