උඹ නම් ෂුවර් ගෙදරට වෙලා අතේ ගගහා ඉන්න එකෙක්. Injection කීයක් විදින්නද, පෙති කීයක් බොන්නද බං. ඕවගෙ තියෙන side effects දන්නවනෙ. මහත් වෙනවා කැත වෙනවා periods අවුල් යනවා.
දවස් ටික බලලා window එකේදි අැතුළෙ යවන් නැතිව කරන එක පට්ටම effective. හැබැයි ඉඳලා හිටල මේවා වෙනවා. එ්වට පියවර ගන්නවා. සරලවම එච්චරයි.